ඉදුනිල් 26 කොටස INDUNIL-26

Posted by gendermodification.blogspot.com on April 03, 2018 with 1 comment
ඉදුනිල් 26 කොටස INDUNIL-26   



මොකද ළමයො බත් කටත් හිරකරගත්තේ ලොකු අම්මා මගෙ පිටට තට්ටු කරන ගමන් එහෙම ඇහැව්වා මම හිතුව ලොකු අම්ම අම්මාට මම ගන කිව්ව කියලා ඒක නිසා තමයි මෙහෙම උනේ මම එහෙම කරනව කියලා ඔය හිතනවද පුතා ,මට කියන්න ඇයි ඔයට ඒව අදින්න හිතුනෙ ලොකු අම්ම මට පොරොන්දු වෙන්න කාටවත්ම මේක කියන්නෙ නැ කියලා ලොකු අම්ම මට පොරොන්දු උනා කාටවත් කිසිම දෙයක් කියන්නෙ නැ කියලා ඊට පස්සෙ මම ලොකු අම්මට මගෙ ඈදුම් අදින්න පටන් ගත්ත හැටි අම්මා මට උදවු කරපු හැටි වගේම ඉස්කොලේ නාට්ටියට වැඩකරපු විදිය ඔක්කොම විස්තර කිව්වා,ඔක්කොම අහගෙන හිටපු ලොකු අම්මා හ්ම්ම්ම්ම් කියලා ලොකු හුස්මක් පිට කල පුතා මට හිතගන්නවත් බැ ඔයගෙ මේ කතව කියලා ලොකු අම්ම නැගිටලා කුස්සියට ගියා තේ ටිකක් හදන්න කියලා එහෙම්මම මමත් කාමරයට ගියා හෙට අදින්න අඩුම් ලෙස්ති කරන්න මම එහෙම්මම ඇදට ගිහින් වාඩි වෙලා කල්පනා කලා මම මෙ දේවල් ලොකු අම්මා කියපු එක හරිද කියලා ප්රශ්නයක් නැ ඕන දෙයක් වෙච්චාවේ කියලා මම ගිහින් ටිවි බැලුවා ටිකකින් ලොකු අම්ම මට තේ එකක් හදලා ගෙනත් දුන්නා මම තේ එක බිබි ටිවි බැලුවා පුතා අපි රැට පාන් කමුද කියලා ලොකු අම්මා අහැව්වා මම හා කියලා කිව්වා එහෙනම් කඩෙට ගිහින් පාන් අරගෙන් එන්න පුලුවන්ද පුතා කියලා ලොකු අම්ම ඇහැව්වා මම හා කො සල්ලි දෙන්නකො කියලා සල්ලි ඉල්ලගෙන කඩෙට ගියා පාන් අරගෙන එන්න මම එනකොට ලොකු අම්මා ඉස්සරහට වෙලා බලගේන ඉන්නවා මම බලගේන හිටියා ඔයා එනකම් ඔයාට තාම මේ පැත්ත පුරුදු නැනේ කියලා එක ඇත්ත  ලොකු අම්මා කියගෙන මම ගෙට අවා පාන් ගෙඩිය මේසේ උඩින් තියලා මම කාමරයට ගියා වොශ් එකක් දාගන්න් කියලා හිතාගෙන තුවායත් අරගෙන බාත් රුම් එකට ගියා මම වොශ් එක දාගේන එනකොට ලොකු අම්මා මට තේ එකක් හදලා ගෙනවා පුතා ඔයා කෑමතිනම්  ගෙදර ඉන්න කොට ගෑනු ලමයෙක් වගේ ඈදගෙන ඉන්න මෙහෙට කවුරුත් එන්නෙ නෑ නේ අනික වටෙම තාප්පෙ තියන නිසා කාටවත් අපිව පෙන්නේ නෑනේ මොකද ඔයා කෑමතිද මම මොනවා කියන්නද කියලා හිතාගන්න් බෑරුව ලොකු අම්මා දිහා බලාගේන හිටියා මොකද පුතා ඔය අකමතිද  නෑ අනේ එහෙම නෙමෙයි ලොකු අම්මා මට හරිම පුදුමයි එකයි මම කෑමතියි ලොකු අම්මා හරි එහෙනම් දන්මම්ම අදුමක් දා ගන්න කල් දාන්න ඔන නෑනේ ඔයා කෑමති අදුමක් අදගෙන එන්නකො බලන්න කියලා ලොකුඅම්මා මට කිව්වා මට හරිම පුදුමයි එත් ලෑජ්ජයි නෑගිටගන්නත් බෑ තරමට සතුටුයි අනේ අනේ ඔහොම ලෑජ්ජ වෙලා බෑ කො එන්න කියලා ලොකු අම්ම මගේ ලගටම ඈවිත් මාව අතින් ඈදලා කාමරයට එක්කගෙන ගියා ගිහින් එයාම කබඩ් එක ඈරියා හ්ම්ම් ඔයට මේක හොඩ්යි කිය්ලා රතුපාට ගවුමක් අලියට ගත්තා මේක විතරක් මදිනේ කියලා රෝස පාට පෑන්ටි එකයි සුදු පාට බ්රා එකයි සුදු යටසයයි එලියට ගත්තා කෝ ඔය ඈදුම ගලවලා මේක ඈදගන්නකො කියලා ලොකු අම්ම කිව්වා මම ට් එක ගලවලා තුවාය ඈදගෙන කලිසමත් ගලවලා මුලින්ම පෑන්ටි එක ඈන්දා ඊලගට යටසාය ඈදලා තුවාය ගලවලා දෑම්මා ඊලගට බ්රා එක ඈද ගත්තා ඊට පස්සේ ගවුම දා ගත්තා එකේ පිටිපස්සට බොත්තම් තියන එකක් කෝ එන්න මම ඕකේ බොත්තම් ටික දාන්න කියලා ලොකු අම්මා මගේ ලගට ඈවිත් ගවුම හදලා පිටිපස්සෙන් බොත්ත්ම් ටික දෑම්මා දාලා මාව එයාගේ පෑත්තට හරවලා ටිකක් පිටිපස්සට ගිහින මගේ හෑඩ බෑලුවා කෝ දුව ටිකක් කෑරකෙන්නකො කියලා ලොකු අම්මා කිව්වම මට හරිම අමුත්තක් දෑනුනා දුව කියලා මම ලොකු අම්මා දිහ බලගේන කිව්වම නෑතුව ඉතින් කොල්ලො ගවුන් අඩුනවයෑ කියල හිනා වෙලා ඔයා දෑන් දුව තමයි කෝ වටයක් කෑරකෙන්න කියලා කිව්වා මම ව්ට ඩෙක තුනක් හිමිහිට ලස්ස්නට කෑරකුනා හරි ශොක් හරිම ලස්සනයිනේ කෙල්ල ඔයා හරි ලස්සනට පිලිවෙලට ඈදුම අදිනවානේ අම්මා ඔක්කොම හොදට කියලා දිලා තියනවා එහෙම කියලා ලොකු අම්මා ඈදෙන් වාඩි උනා කෝ එන්න මෙත්නින් වාදි වෙන්න කියලා ලොකු අම්මා මට කිව්වා මාමත් ලොකු අම්ම ලගට ගිහින් ගවුම හදගෙන වාඩි උනා ඊලගට ගෑනු ලමයෙක් වගේ කකුල් දෙක ලන් කරගෙන ගවුම හදා ගත්තා ෂා ඔයා නම් රියල් කෙල්ලෙක් වගෙමයි දුවේ හරිම හොදයි එහෙම කියලා ලොකු අම්මා මාව කිස් කලා මත් ලොකු අම්මව කිස් කලා හ්ම් අපි යමුකො ගෙට කියලා කිව්වා දුව ඉස්සර වෙන්නකො කියලා ලොකු අම්මා කිව්වා මම ඈදෙන් බෑහෑලා හිමිහිට කෑට් වොක් එකෙන් ගෙට ගියා ලොකු අම්මා මගේ පිටිපස්සෙත් එනවා මම සාලෙට ඈවිත් සෑටි එකෙන් වාඩි උනා ලොකු අම්මත් මගේ ලගින්ම වාඩි උනා ඔයා ලස්සනට ඈවිදිනවනෙ කෙල්ලේ හරිම ලස්සනයි රියල් කෑට් වොක් ඔයා නම් ඈත්තටම කෙල්ලෙක් වෑරදිලා මෙ පිරිමි ඈගක ඉපදිලා තියෙන්නෙ ඔයා මෙහෙ ඉන්නකන් කෙල්ලෙක් වගේම ඉන්න හ්ම්ම කෙල්ලෙක් උනාම නිකන් ඉන්න බෑ ගෙඩහර් දොරේ වෑඩ කරන්න් ඔන උයන්න් පිහන්න් ඕන හරිද දුව කියලා ලොකු අම්ම මගෙන ඈහෑව්වා මම අඉය්යො ඒකට මොක්ද මම කොහොමත් වෑඩ වලා කෑමතියිනේ ලොකු අම්මා කියලා මම කිව්වා හ්ම්ම එහෙනම් අපි යමු රෑට පාන් කන්න පරිප්පු හොද්දක් හදන්න කියලා ලොකු අම්ම කිව්ව

හරි යමු කියලා කියලා මම නෑගිට්ටා

27 කොටසින් හමුවෙමු


මම අජානි සෑන්ඩ්‍රා

Categories: