Saturday, June 13, 2020

ඉදුනිල් 29 කොටස INDUNIL-29

ඉදුනිල් 29 කොටස INDUNIL-29

Download Free png Eye Lashes Png, png collections at sccpre.cat ...
අද මම ටිකක් කලින් අවා මොකද කලින් දවසේ පරක්කු වෙලනේ ආවේ මම යනකොටත් ලසිත් ඈවිත් හිටියා මම ගූඩ් මොර්නින් කියලා මගෙ ඩෙස්ක් එකෙන් පොත් බෑග් එක තියලා ලසිත් ලගට ගියා එතකොට තව පිරිමි ලමයි ඩෙන්නෙක් අවා ඔයා රුවන් නේද මම අමල්  මම කුමාර කියලා ඒ දෙන්නව අදුන්වලා දුන්නා මමත් දෙන්නටම අතට අත දිලා අදුරගත්තා දෑන් මට යාලුවො 3ක් ඉන්නවා ටිකකින් සර් පන්තියට ආවා ඈවිත් පාඩම පටන් ගත්තා මේ දෙවල් මම දන්න නිසා ලොකු අමාරුවක් උනේ නෑ මට

දිගටම කියවන්න

Thursday, June 11, 2020

ලස්සනට නිවෑරදිව සාරියක් අදින්න සාරි පාඩම

හැමදාම අදින්නේ සාරියද? සාරිය හෝ ඔසරිය අදින්න කලින්,ඔබේ සිරුරේ හැඩය

උස ගැන හිතන්න.ඒ අනුව අදින්නේ සාරිය ඔසරියද යන්න තීරණය කරන්න.
සාමාන්යෙයන් ඉන්දියානු කාන්තාවන් උසයි.ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටන්නේ ඉන උකුල පරතරය හොදින් ඇත්තේ හැඩ සිරුරු.ඒ නිසා ඔවුන්ට ඉන්දියානු සාරි විලාසිතාව ලස්සනයි,එයින් ශරිරයේ හැඩ තල දෙපාවල දිගු බව ඉතා සුන්දරව දිස්වනවා.
ඔබටත් ඉන්දියානු කාන්තාවකට මෙන් හැඩැති සිරුරක් තියෙනවානම් ඉන්දියානු සාරිය ඇන්දාට කමක් නැහැ.


Wednesday, June 10, 2020

ඉදුනිල් 28 කොටස INDUNIL-28

ඉදුනිල් 28 කොටස INDUNIL-28

Second Life Marketplace - *D*D* Shadow Lash - Spring Green Eyes


දුව නෑගිටින්නේ නෑද්ද අද කියලා ලොකු අම්මා දොරට ගහන හඩට මම නෑගිටලා වෙලාව බෑලුවා උදේ 6. මම නෑගිටලා දොර ඈරියා හොද ළමයා වගේ මටත් එක්ක තේ එකක් හදනාවද කියලා ලොකු අම්මා ඈහෑව්වා හා මම හදන්නම කියලා මම එහෙම්මම කුස්සියට ගියා

Wednesday, May 27, 2020

කාන්තාවන් විලාසිතා ගැන වගේම යට ඇඳුම ගැනත් හිතන්න ඕන

කාන්තාවන් විලාසිතා ගැන වගේම යට ඇඳුම ගැනත් හිතන්න ඕන

සාමූහිකව ගැවසීම, මිනිසා දැඩි ලෙස සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම. සිරුරේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් අනිවාර්ය අංගයක් වුණා.



ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
කාන්තාවන්ට අවශ්‍ය ඇයි?

යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බේ‍රෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?
නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.


කපු ඇඳුම් හොඳයි
මෙතැනදී ශරීරයට ලැබෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.


පිරිසුදුකම ඉතා වැදගත්
යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.


සබන් යනතුරු සෝදන්න
සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.


හොඳින් මදින්න
යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.


විවිධ ලෙඩ රෝග
යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඳෙන්න පුළුවන්.
දිලීර රෝග හැදෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.
අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.
මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.


ඔසප් කාලයට
ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.


සිර ඇඳුම්
ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිබෙනවා.ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.
-

මෙය උපුටා ගෑනිමකි 

Wednesday, August 21, 2019

අනවශ්‍ය රෝම රූ සපුවට බාධාවක් කර ගන්න එපා



මොකද අනේ ඔයාගේ කකුල් දෙකේ ඔයතරම්ම රෝම? කොටට ඇඳුමක් අඳින්නවත් බැහැනේ. ඕවා අයින් කරලා දාන්නකෝ ඔය ඕනෙ හැටියෙ බෙහෙත් වර්ග තියෙන්නේ... කාන්තා පිරිමි භේදයකින් තොරව සෑම අයකුගේම සිරුරෙහි රෝම කූප හට ගැනීම ස්වභාවික සිද්ධියකි. එහෙත් අනවශ්‍ය ලෙස රෝම වැඩුණොත්..... මෙවන් තත්ත්වයක් කාන්තාවකට මානසික වදයක් බවට පත්වේ. ඒ ඔබේ රූ සපුවට එය බාධාවක්වන නිසාවෙනි.

අත, පයේ පමණක් නොව මුහුණේ ද අනවශ්‍ය රෝම වැවීම සහ වැවෙන රෝමවල ඇති ඝණකම නිසාම ඇඟේ සුසිනිඳු බව පහව යයි.
ඇතැම් කාන්තාවන්ගේ අත්, පාවල අසීමාන්තික ලෙස රෝම හට ගනියි. ඇතැම් අයගේ මුහුණුවල ද අනවශ්‍ය රෝම වැඩී තිබෙනු ඔබ කොතෙකුත් දැක ඇති. මෙම තත්ත්වය විද්‍යාත්මකව හඳුන්වනුයේ හිර්සුට්සම් යනුවෙනි. මෙයට ප්‍රධාන හේතුව ලිංගික හෝමෝර්නවල වර්ධනයයි. ජන්ම ඉන්ද්‍රියයන්ගේ බලපෑම, මානසික ආබාධ හා ඖෂධවල අතුරුඵල ලෙස ද මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන.
රේසරය භාවිතය
අනවශ්‍ය ලෙස වැඩෙනා රෝම ඉවත් කිරීමට විවිධ ක්‍රම අනුගමනය කරද්දී, බොහෝ දෙනා පහසුවත් සරලවත් භාවිත කළ හැකි පරිදි ඒ සඳහා උපයෝගී කරගන්නේ රේසරයයි. අනවශ්‍ය ලෙස වැවෙන රෝම ඉවත් කිරීමට රේසරය භාවිත කිරීම නුසුදුසු ක්‍රියාවකි.
රේසරය භාවිත කිරීමෙන් සිදුවන්නේ රෝම ගැලවීමක් නොව කැපීමකි. එබැවින් පැය 24 ක් ඇතුළත රෝම නැවත වැවීම ආරම්භ වේ. නිතර නිතර මෙලෙස රේසරය භාවිත කිරීම නිසා සම වියළි හා රළු බවට පත්වේ. ඇතැම්විට සම කැපී යාමට ද ඉඩ ඇත
රසායන ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන
කාන්තා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපයක්ම වෙළෙඳපොළේ ඇත.
මාධ්‍ය මඟින් ප්‍රචාරයවන වෙළෙඳ දැන්වීම් පසුපස හඹා යමින් එවන් නිෂ්පාදනයක් ඔබේ තේරීම වන්නේ නම් ඒ ගැන මඳකට සිතා බලන්න. මන්ද මෙවැනි ආලේපනවල කොතෙකුත් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. රසායනිකයන් අඩංගු ආලේපන නිතර භාවිතයෙන් සමෙහි පිළිකා පවා ඇතිවිය හැකියි. තවද සම වියළී ඉරි තැලී ගොරෝසු වේ. ඇතැම් විට අසාත්මිකතා ද ඇතිවේ. රසායනිකයන් අඩංගු ආලේපන තුවාල වූ සමකට භාවිත කිරීමෙන් මිනිස් ජිවිතයට පවා බලපෑම් එල්ල විය හැකියි.
 ලේසර් ප්‍රතිකාර
තවද ඉලෙක්ට්‍රෝලිසිස් නම් විද්යුත් උපකරණය මඟින් රෝම කූපය පුළුස්සයි. ලේසර් ප්‍රතිකාර මඟින් ද රෝම ඉවත් කළ හැකියි. නමුදු මෙමඟින් ද සමෙහි වියළි බව, රළු බව ඇතිවේ. මෙවන් ක්‍රමවේද භාවිත කොට ලස්සනවීමට යෑමෙන් සිදුවනුයේ අවලස්සන වීමක් පමණි.
ත්‍රෙඩින් කිරීම
මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවී ඇත්නම් නූලක් මඟින් ත්‍රෙඩින් කළ හැකියි.
අතුරු ආබාධ රහිත ආලේපනයක්
මුළු සිරුරෙහිම අනවශ්‍ය රෝම වැවී ඇති කාන්තාවන්ට එම තත්ත්වයෙන් මිදී තම කාන්තා ලාලිත්‍ය වර්ධනය කළ හැකි අතුරු ආබාධ රහිත ආලේපනයක් මෙලෙස සකස්කර ගනිමු.
මේ සඳහා සීනි ග්‍රෑම් 500 ක්, දෙහි ග්‍රෑම් 100 ක යුෂ, ග්ලිසරින් තේ හැඳි 2 ක් අවශ්‍ය වේ. පළමුව සීනි ළිප තබා නූල් ඇදෙන පදමට පත්පැණි කරගත යුතුයි. එයට ග්ලිසරින් තේ හැඳි දෙකක ප්‍රමාණය ද එකතු කරගන්න. පසුව ළිපෙන් බා එය පිරිසුදු වීදුරු භාජනයකට දැමිය යුතුයි.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමට අවශ්‍ය වනවිට එම භාජනය රත්කරන ලද උණුවතුර භාජනයක් මත තැබිය යුතුයි. එවිට එය දියර ස්වභාවයට පත්වේ.
ඊට පසු පිරිසුදු අමු සුදුරෙදි අඟල් 12 ක් දිගට හා අඟල් 2 ක් පමණ පළළට කපාගත යුතුය. පසුව අමු රෙදි මත හැන්දකින් දිය වූ සීනි ආලේප කොට එය අනවශ්‍ය රෝම ගැලවීමට අවශ්‍ය තැන අලවා රෝම වැවෙන දිශාවට විරුද්ධ දිශාවට ඇදිය යුතුයි.
සාමාන්‍ය පරිදි රෝම තිබෙන කාන්තාවන් රෝම ඉවත් කිරීම නම් එතරම් සුදුසු නොවේ.
රෝම කූප සිදුරු වෙතින් සීබම් නමැති තෙල් හා ඉටි මිශි‍්‍රත ද්‍රව්‍යයක් පිටවී සමට අවශ්‍ය තෙතමනය ලබාදේ. සාමාන්‍ය පරිදි රෝම කූප තිබෙන කාන්තාවන් පවා රෝම කූප සිදුරු නිතර නිතර ඉවත් කිරීමට යෑමෙන් සීබම් නිෂ්පාදනය අඩු වී සම වියළි වී සම ගොරෝසු වේ. එසේ වීමෙන් සිදුවන්නේ අවලස්සන වීමකි.





උපදෙස් - ආචාර්ය වෛද්‍ය භූෂන් මහේෂ් අතුරලිය ගෙනි
ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
මෙය උපුටා ගෑනිමකි 

Friday, November 9, 2018

දිලිප දිපා වෙච්ච කතාව. 4

දිලිප දිපා වෙච්ච කතාව. 4






ක හරිම ලස්සනයි බාත් ටබ් එකකුත් තියනවා තුවායක් වෙනම එල්ලලා තියනවා එයා වාඩි වෙලා චු කලා පස්සේ බාත් ටබ් එක පුරවලා හොදට නා ගත්තා එයා නාන කොටත් බොරු තන් දෙක ගලවන්න හෑදුවා ඒක ගලවන්න බෑරි විදියටම අලවලා දිපට බයත් හිතුනා මෑඩමට මෙක ගලවන්න බෑරි වෙයිද කියලා කොහොමහරි දිපා නාලා ඉවරවෙලා පිහිදාගෙන කෙල්ලෙක් වගේ තන් දෙක වෑහෙන්න තුවාය ඈදගෙන කාමරයට අවා 


දිලිප දිපා වෙච්ච කතාව. 3

දිලිප දිපා වෙච්ච කතාව. 3


දිපා එන්න වාඩි වෙන්න ඔයා හෙට ඉදලා වෑඩ පටන් ගන්න ඔන හොදද ඔයා කඩෙ ඈවිදලා බලන්න ඔයා ආස මොනවා හරි තියනවා නම් ගන්න කියලා මෑඩම් කිව්වා දිපා එලියට ගිහින් කඩේ ඈවිදින්න යන්න හෑදුවට ලෑජ්ජාවක් හිතට අවා අයෙත් හෑරිලා එන්න හදන කොට මායා අවා ඈයි ලෑජ්ජයිද 


Thursday, April 5, 2018

දිලිප දිපා වෙච්ච කතාව. 2

දිලිප දිපා වෙච්ච කතාව. 2



කොහොම හරි දෑන් දිපාට කරන්න දෙයක් නෑ ඩමි එකක් වගේ ඉන්න වෙනවනේ එහෙම හිතලා අඩි උස සෙරෙප්පු දාගෙන ඈවිඩින්න පුරුදු උනා.තිකකින් දිපාව ටොයිලෙට් එක්කගෙන ගිය කෙල්ල ඈවිත් කිව්වා මෑඩම් එන්න කිව්වා කියලා ඉතින් දිපා එයත් එක්ක ගියා.එයලා ගියේ කළමණාකාරිනියගේ කාමරයට දිපා දොර ඈරලා ඈතුලට ගියා ආ දිපා එන්න ඈතුලට එන්න


දිගටම කියවන්න



ඉදුනිල් 27 කොටස INDUNIL-2


ඉදුනිල් 27 කොටස INDUNIL-27

Image result for trans woman cooking


මම කුස්සියට ගිහින් නෑබිලිය අරගේන පරිප්පු ටිකක් දෑම්මා ඊලගට වතුර දාලා පෙගෙන්න තිබ්බා පස්සෙ උදේ බිදපු පොල් ගෙඩියෙ ටිතුරු බෑය ෆ්රිජ් එකෙන් අරගෙන පොල් ගාන්න ගත්තා පොල් ගාලා ඉවර වෙලා ළුනු මිරිස් ටික කෑපුවා ඊලගට මම පරිප්පු ටික සොදලා ඈතිලියට දෑම්මා වතුර ටිකයි කහ කුඩු ටිකයි දලා ලිපෙ තිබ්බ ඊලගට 

Wednesday, April 4, 2018

දිලිප දිපා වෙච්ච කතාව 01

තම ආත්මිය ලිංගය වෙත ශරිරය වෙනස් කිරිම 01

තම ආත්මිය ලිංගය වෙත ශරිරය වෙනස් කිරිම 
පාඩම් අංක 01
Image result for male to female surgery

ඔන්න යාලුවනේ අපි වෑඩේ පටන් ගමු
කෝ අත් උස්සන කාටද කෙල්ලේක් වෙන්න ඕන
හා හරි මෙන්න්න මේකයි ඕනම පිරිමියෙකුට ගෑනියෙක් වෙන්න පුලුවන්ද?
උත්තරය ඔව්
එත් කොහොමද?
මේ ලිපි පෙල කියවන්න එකේ විදියට කරන්න

හරි අපි පටන් ගමු

මුලින්ම මොකක්ද කරන්නේ ?

මගේ විදිය හරිම වෙනස් අමුතුයි හෑබෑයි කවුරුහරි උවමනාව තියන කෙනෙක් මෙකෙ විදිහට හරියට කොලොත් මම සහතික වෙනවා එයට අනිවර්යයෙන්ම කෙල්ලෙක් වෙන්න පුලුවන්.

ඔය කෙල්ලෙක් වෙන්න සුදුසුයිද? උවමනාව තියන් ඔනම කෙනෙක් සුදුසුයි

හරි පටන්ගමු
මුලින්ම ඔය රෑවුල කපා ගන්න ගෑනුන්ට රෑවුල නෑ නේ පුලුවන් නම අත් දෙකෙයි කකුල් දෙකේ පපුවෙයි රොම ඉවත් කරගන්න(කරන්න් පුලුවන්නම් ගොඩක් හොදයි අනිවර්ය නෑ)
රෑවුල අනිවරයයි

ඊට පස්සේ ස්මාර්ට් පොන් එකකින් ෆෙස් චෙන්ජර් ඈප් එක ඩවුන්ලොඩ් කරගේන ඔයගේ මුනට සෙට් වෙන ගෑනු රුපය හදගෙන ඒක සෙව් කරගන්න
දෑන් ඔයාට සාමානය අවබොදයක් තියනවා ඔයගේ ගෑනු රුපය ගෑන
ඊලගට 

මේ බඩු ටික හොයාගන්න

රතුපාට ඉටිපන්දමක්
ලයිටරයක්(ගිනිපෙට්ටි එපා)
හෑන්දක් (සුදු යකඩ )
රෝස පාට කඩදාසියක්
රතු පෑනක්
කාන්තා යට ඈදුමක් හොයගන්න බ්‍රා පෑන්ට්
ඉන්ජෙක්ශන් කටුවක්

මීට අමතරව 2018 දින පොතක් පෑනක්
සුදු ඉටිපන්දම් 4ක්

හොයා ගන්න

හරි ඔයා මෙ ටික හොයගෙන තියාගන්න

හෙට යලි හමු වෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Tuesday, April 3, 2018

ඉදුනිල් 26 කොටස INDUNIL-26

ඉදුනිල් 26 කොටස INDUNIL-26   



මොකද ළමයො බත් කටත් හිරකරගත්තේ ලොකු අම්මා මගෙ පිටට තට්ටු කරන ගමන් එහෙම ඇහැව්වා මම හිතුව ලොකු අම්ම අම්මාට මම ගන කිව්ව කියලා ඒක නිසා තමයි මෙහෙම උනේ මම එහෙම කරනව කියලා ඔය හිතනවද පුතා ,මට කියන්න ඇයි ඔයට ඒව අදින්න හිතුනෙ ලොකු අම්ම මට පොරොන්දු වෙන්න කාටවත්ම මේක කියන්නෙ නැ කියලා ලොකු අම්ම මට පොරොන්දු උනා කාටවත් කිසිම දෙයක් කියන්නෙ නැ කියලා ඊට පස්සෙ මම ලොකු අම්මට මගෙ ඈදුම් අදින්න පටන් ගත්ත හැටි අම්මා මට උදවු කරපු හැටි වගේම ඉස්කොලේ නාට්ටියට වැඩකරපු විදිය ඔක්කොම විස්තර කිව්වා,ඔක්කොම අහගෙන හිටපු ලොකු අම්මා හ්ම්ම්ම්ම් කියලා ලොකු හුස්මක් පිට කල පුතා මට හිතගන්නවත් බැ ඔයගෙ මේ කතව කියලා ලොකු අම්ම නැගිටලා කුස්සියට ගියා තේ ටිකක් හදන්න කියලා එහෙම්මම මමත් කාමරයට ගියා හෙට අදින්න අඩුම් ලෙස්ති කරන්න මම එහෙම්මම ඇදට ගිහින් වාඩි වෙලා කල්පනා කලා මම මෙ දේවල් ලොකු අම්මා කියපු එක හරිද කියලා ප්රශ්නයක් නැ ඕන දෙයක් වෙච්චාවේ කියලා මම ගිහින් ටිවි බැලුවා ටිකකින් ලොකු අම්ම මට තේ එකක් හදලා ගෙනත් දුන්නා මම තේ එක බිබි ටිවි බැලුවා පුතා අපි රැට පාන් කමුද කියලා ලොකු අම්මා අහැව්වා මම හා කියලා කිව්වා එහෙනම් කඩෙට ගිහින් පාන් අරගෙන් එන්න පුලුවන්ද පුතා කියලා ලොකු අම්ම ඇහැව්වා මම හා කො සල්ලි දෙන්නකො කියලා සල්ලි ඉල්ලගෙන කඩෙට ගියා පාන් අරගෙන එන්න මම එනකොට ලොකු අම්මා ඉස්සරහට වෙලා බලගේන ඉන්නවා මම බලගේන හිටියා ඔයා එනකම් ඔයාට තාම මේ පැත්ත පුරුදු නැනේ කියලා එක ඇත්ත  ලොකු අම්මා කියගෙන මම ගෙට අවා පාන් ගෙඩිය මේසේ උඩින් තියලා මම කාමරයට ගියා වොශ් එකක් දාගන්න් කියලා හිතාගෙන තුවායත් අරගෙන බාත් රුම් එකට ගියා මම වොශ් එක දාගේන එනකොට ලොකු අම්මා මට තේ එකක් හදලා ගෙනවා පුතා ඔයා කෑමතිනම්  ගෙදර ඉන්න කොට ගෑනු ලමයෙක් වගේ ඈදගෙන ඉන්න මෙහෙට කවුරුත් එන්නෙ නෑ නේ අනික වටෙම තාප්පෙ තියන නිසා කාටවත් අපිව පෙන්නේ නෑනේ මොකද ඔයා කෑමතිද මම මොනවා කියන්නද කියලා හිතාගන්න් බෑරුව ලොකු අම්මා දිහා බලාගේන හිටියා මොකද පුතා ඔය අකමතිද  නෑ අනේ එහෙම නෙමෙයි ලොකු අම්මා මට හරිම පුදුමයි එකයි මම කෑමතියි ලොකු අම්මා හරි එහෙනම් දන්මම්ම අදුමක් දා ගන්න කල් දාන්න ඔන නෑනේ ඔයා කෑමති අදුමක් අදගෙන එන්නකො බලන්න කියලා ලොකුඅම්මා මට කිව්වා මට හරිම පුදුමයි එත් ලෑජ්ජයි නෑගිටගන්නත් බෑ තරමට සතුටුයි අනේ අනේ ඔහොම ලෑජ්ජ වෙලා බෑ කො එන්න කියලා ලොකු අම්ම මගේ ලගටම ඈවිත් මාව අතින් ඈදලා කාමරයට එක්කගෙන ගියා ගිහින් එයාම කබඩ් එක ඈරියා හ්ම්ම් ඔයට මේක හොඩ්යි කිය්ලා රතුපාට ගවුමක් අලියට ගත්තා මේක විතරක් මදිනේ කියලා රෝස පාට පෑන්ටි එකයි සුදු පාට බ්රා එකයි සුදු යටසයයි එලියට ගත්තා කෝ ඔය ඈදුම ගලවලා මේක ඈදගන්නකො කියලා ලොකු අම්ම කිව්වා මම ට් එක ගලවලා තුවාය ඈදගෙන කලිසමත් ගලවලා මුලින්ම පෑන්ටි එක ඈන්දා ඊලගට යටසාය ඈදලා තුවාය ගලවලා දෑම්මා ඊලගට බ්රා එක ඈද ගත්තා ඊට පස්සේ ගවුම දා ගත්තා එකේ පිටිපස්සට බොත්තම් තියන එකක් කෝ එන්න මම ඕකේ බොත්තම් ටික දාන්න කියලා ලොකු අම්මා මගේ ලගට ඈවිත් ගවුම හදලා පිටිපස්සෙන් බොත්ත්ම් ටික දෑම්මා දාලා මාව එයාගේ පෑත්තට හරවලා ටිකක් පිටිපස්සට ගිහින මගේ හෑඩ බෑලුවා කෝ දුව ටිකක් කෑරකෙන්නකො කියලා ලොකු අම්මා කිව්වම මට හරිම අමුත්තක් දෑනුනා දුව කියලා මම ලොකු අම්මා දිහ බලගේන කිව්වම නෑතුව ඉතින් කොල්ලො ගවුන් අඩුනවයෑ කියල හිනා වෙලා ඔයා දෑන් දුව තමයි කෝ වටයක් කෑරකෙන්න කියලා කිව්වා මම ව්ට ඩෙක තුනක් හිමිහිට ලස්ස්නට කෑරකුනා හරි ශොක් හරිම ලස්සනයිනේ කෙල්ල ඔයා හරි ලස්සනට පිලිවෙලට ඈදුම අදිනවානේ අම්මා ඔක්කොම හොදට කියලා දිලා තියනවා එහෙම කියලා ලොකු අම්මා ඈදෙන් වාඩි උනා කෝ එන්න මෙත්නින් වාදි වෙන්න කියලා ලොකු අම්මා මට කිව්වා මාමත් ලොකු අම්ම ලගට ගිහින් ගවුම හදගෙන වාඩි උනා ඊලගට ගෑනු ලමයෙක් වගේ කකුල් දෙක ලන් කරගෙන ගවුම හදා ගත්තා ෂා ඔයා නම් රියල් කෙල්ලෙක් වගෙමයි දුවේ හරිම හොදයි එහෙම කියලා ලොකු අම්මා මාව කිස් කලා මත් ලොකු අම්මව කිස් කලා හ්ම් අපි යමුකො ගෙට කියලා කිව්වා දුව ඉස්සර වෙන්නකො කියලා ලොකු අම්මා කිව්වා මම ඈදෙන් බෑහෑලා හිමිහිට කෑට් වොක් එකෙන් ගෙට ගියා ලොකු අම්මා මගේ පිටිපස්සෙත් එනවා මම සාලෙට ඈවිත් සෑටි එකෙන් වාඩි උනා ලොකු අම්මත් මගේ ලගින්ම වාඩි උනා ඔයා ලස්සනට ඈවිදිනවනෙ කෙල්ලේ හරිම ලස්සනයි රියල් කෑට් වොක් ඔයා නම් ඈත්තටම කෙල්ලෙක් වෑරදිලා මෙ පිරිමි ඈගක ඉපදිලා තියෙන්නෙ ඔයා මෙහෙ ඉන්නකන් කෙල්ලෙක් වගේම ඉන්න හ්ම්ම කෙල්ලෙක් උනාම නිකන් ඉන්න බෑ ගෙඩහර් දොරේ වෑඩ කරන්න් ඔන උයන්න් පිහන්න් ඕන හරිද දුව කියලා ලොකු අම්ම මගෙන ඈහෑව්වා මම අඉය්යො ඒකට මොක්ද මම කොහොමත් වෑඩ වලා කෑමතියිනේ ලොකු අම්මා කියලා මම කිව්වා හ්ම්ම එහෙනම් අපි යමු රෑට පාන් කන්න පරිප්පු හොද්දක් හදන්න කියලා ලොකු අම්ම කිව්ව

හරි යමු කියලා කියලා මම නෑගිට්ටා

27 කොටසින් හමුවෙමු


මම අජානි සෑන්ඩ්‍රා