ඉදුනිල් 23 කොටස INDUNIL-23

Posted by gendermodification.blogspot.com on April 01, 2018 with No comments
 ඉදුනිල් 23 කොටස INDUNIL-23

විභාගය ඉවර වෙලා මම ගෙදර හිටියා කඩෙට ගිහින් තාත්තට උදවු කලා ඔය අතර ලොකු අම්මා අපේ අම්මාට කතා කරලා කියලා තිබුනා මාව කොළඹ එවන්න හොද කම්පියුටර් කොස් එකක් කරන්න දාන්නම් කියලා ඔන්න අම්මා තාත්තාගෙන් අහලා  තිබුනා තාත්තා හා කියලා මම කොළඹ යන්න ලෙස්ති උනා ඔන්න අම්මා මගේ කාමරයට ඈවිත් මට කියනවා පුතා ඔයා කොළඹ ගියාම ඔයාට කෙල්ලෙක් වගේ ඈදුම් අදින්න බෑරි වෙනවා ඔයාට එහෙම ඉන්න පුලුවන්ද කියලා මගෙන් ඈහුව්වා මම කිව්වා මට එහෙම ඉන්න බෑ කියලා ඒ උනාට මට කොළඹ ගිහින් ඉගෙනග ගන්න ආසයි කියලා ඔයාගේ කෑමෑත්ත හෑබෑයි ඔයා ඔය ඈදුම් එකක්වත් ගිනියන්න එපා මොකද පිට තෑන් වල එහෙම කරලා ලෑජ්ජ වෙන්න එපා අම්මා කිව්වා මම ටිකක් කල්පනා කරලා කිව්වා ටික කාලෙකටනේ අම්මා මම ඉක්මනට ගෙදර එනවනේ අනික නිවාඩු වෙලාවට මම ගෙදර එනවනේ කියලා  හ්ම් කියලා අම්මා කිව්වා ඔන්න මම කොළඹ යන දවසත් ආවා තාත්තා මාව කොළඹට එක්කගෙන ගියා ලොකු අම්මලා ඉන්නේ බොරෑල්ලේ තාත්තා මාව එක්කගෙන ලොකු අම්මමලාගේ ගෙදර ගියා.අපි එහේ ගියාම ලොකු අම්මා අපිව ආදරයෙන් පිලිගත්තා ලොකු අම්මා අපිට තේ හදලා දුන්නා තාත්තා තේ බිලා ගෙදර යන්න ලෙස්ති උනා.මම තාත්තට වෑන්දා ඊට පස්සේ තාත්තා ගෙදර ගියා.තාත්තා ගියාට පස්සේ ලොකු අම්මා මට කිව්වා පුතා එන්න ඔයට මම කාමරය පෙන්නන්නම් කියලා මම ලොකු අම්මා එක්ක ගියා එදා මම හිටපු කාමරයම්යි පුතා ඔයාට මහන්සි ඈති නේ වොශ් එකක් දා ගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න මම කෑම හඩලා ඔයට කතා කරන්නම් කියලා ලොකු අම්මා ගියා මම බෑග් එක බිමින් තියලා ඈදේ වාඩි උනා කාමරය එදා විදියමයි.ටිකක් වෙලා ඉදලා මම වොශ් එකක් දා ගත්තා ටික වෙලාවක් කාමරේ ඉදලා එලියට ගියා අපේ ගෙදර වෙගේ ලොකු නෑ හරිම පොඩි ගෙයක් වත්තත් පොඩියි පුතා එන්න කෑම කන්න කියලා ලොකු අම්මා මට කතා කලා මම ගෙට ගියා ලොකු අම්මා කෑම බෙදලා මම වාඩි වෙලා කෑම කෑවා පුතාට මෙහේ කම්මෑලි වෙයිද දන්නේ නෑ කියලා ලොකු අම්මා කිව්වා එහෙම වෙන එකක් නෑ කියලා මම කිව්වා අපි හෙට කොම්පියුටර් පන්තිය බලන්න යමු කියලා ලොකු අම්ම කිව්වා මම හා කියලා කිව්වා පුතා ඔයා ටිවි බලනවද මම රෙදි හොදලා එන්නම් කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා ටිවි බලුවා.කම්මෑලි නෑ කියලා කිව්වට හරිම කම්මෑලි කමම්ක් දෑනුනා ටික වෙලාවක් ටිවිව් බලලා මම කාමරයට ගියා ටිකක් නිදාගන්න කියලා හිතාගෙන.හවස් වෙලා ලොකු අම්මා මට තේ බොන්න කතා කලා මම තේ බිලා ලොකු අම්මත් එක්ක කතා කලා එයා ඉස්සර විස්තර අක්කලා ගෑන කියෙව්වා මම ඔක්කොම අහගෙන හිටියා ඔහොම ගොඩක් වෙලාවක් කතා කලා ඊට පස්සේ ලොකු අම්මා ඈහෑව්වා පුතා රෑට මොනවද කන්නේ කියලා මම කිව්වා ඔන දෙයක් කියලා හරි අපි රෑට පාන් කමු කියලා මම හා කියලා කිව්වා ඔහොම රෑ උනා මම කාමරයට ගිහින් ටික්ක් වෙලා හිටියා පන්තියට අදින්න ඈදුමක් ලෙස්ති කලා පුතා කෑම කන්න එන්න කියලා ලොකු අම්මා කතා කලා මම ගිහින් කෑම කවා අක්කාගේ පොත් තියනවා ඔයා එවා බලන්න කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා කිව්වා.ටිකවෙලවක් ටිවි බලලා මම  නිදා ගන්න ගියා ඈග හොදගෙන නිදා ගන්න ලෑස්ති උනා කම්මෑලි කම නිසාම කලින්ම නිදාගත්තා.


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා


Categories: