ඉදුනිල් 21 කොටස INDUNIL-21

Posted by gendermodification.blogspot.com on April 01, 2018 with No comments
ඉදුනිල් 21  කොටස INDUNIL-21


ඔන්න සදුදා ඉස්කොලේ ගියා අපේ පන්තියේ ලමයි මට චාපා කෙල්ල කියනවා  ලොකු පන්තිවල අය මට නංගි කියලා කියනවා මම එ තරම් හොදට රගපාලා තියන නිසා තමයි මෙහෙම උනේ කියලා මම සතුටු උනා අපේ ටිචත් කිව්වා ඔයා හොදට රගපෑවා සමහර අය ඈහෑව්වා ඔයා ඈත්තටම කෙල්ලෙක්ද කියලා අපි කිව්ව එ ඉන්නේ ඔයා කියලා එ අයත් පුදුම උනා කිව්වා මට හරිම සතුටුයි    ඔය විදියට කාලය ගෙවිලා ගියා  හෑම දාම මම ගෙදරදි කෙල්ලෙක් වගේ ඈන්දා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම පාඩම් කලා ඔහොම 10 වසර  අවසාන වාර විභාගයත් අවා මගේ ඉගෙන ගන්න වෑඩ දෑන් ගොඩක් හොදින් කරගෙන යනවා එ වගෙම් මම දෑන් ගොඩක් දක්ශයි මේ හෑමදෙම මගේ අම්මා නිසා එයා මාව තෙරුම් අරගෙන මම ආස විදියට ඉන්න හදලා දුන්නා ඒ වගෙම මගේ සතුට ගනත් හෑම වෙලවෙම හිතුවා කොහොම උනත් මම කෙල්ලෙක් කියන එක මගේ හිතේ තිබුනා

ඔන්න 10 වසර අවසාන වාර විහාගයත් මම හොදට  කලා හොදට ලකුනුත් තිබුනා ඒක නිසා මට අම්මයි තාත්තයි දෙන්නම සුබ පෑතුවා කොහොම හරි මම සාමානය පෙලට සුදනම් උනා අක්කත් මට උදවු කලා අක්කා මටයි නංගිටයි ඉංග්‍රිසි උගන්වනවා දෑන් මටයි නංගිටයි ඉංග්‍රිසි හොදට පුලුවන් මට විහාගයටත් ඉංග්‍රිසි වලට හොදට ලකුනු තිබුනා ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම 11 වසර ඉන්නේ දෑන් අම්මා ගොඩක් මගෙන් ප්‍රශ්න ආහන්න එන්නේ නෑ එයා දෑන් දන්නවා මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කියලා අම්මා ම්ට ඈදුම් ගෙනත් දෙනවා මම රෑට කෙල්ලෙක් වගේ අදිනවා ඔයා විදියටම කාලය ගෙවිලා ගියා මම ගණිතයටයි විදයාවටයි අමතර පන්ති ගියා කොහොම හරි සිංහල අවුරුද්දත්න් අවා ඉස්කොලේ නිවාඩුවත් ආවා මේ සෑරේ අවුරුද්දට කොළඹ ඉන්න ලොකු අම්මත් අවා මොකද එයාගේ මහත්තයා  නෑති උනේ අපි පොඩි කාලෙදි එයාට ඉන්නේ දුවලා දෙන්නේක් ඒ දෙන්නම අපේ අක්කතත් වඩා වෑඩිමල්  ලොකු අක්කා දෑන් ඉන්නේ එංගලන්තේ එයා ඉස්කොලෙක උගන්වනවා පොඩි අක්කා උසස් පෙල කරලා දෑන් උපාදිය කරන්න ඔස්ටේලියාවට ගිහින් ලොකු අම්මා තනියම නිසා අපේ ගෙදර ඈවිල්ලා කොහොම හරි අවුරුද්දත් ගෙවිලා ගියා අම්ම මට අවුරුදට ලස්සන  ගවුමකුයි   පෑන්ටියි බ්‍රෙසියර් යටසායක් ඒ වගෙම නියිටි දෙකකුත් ගෙනත් දුන්නා මට හරි සතුටුයි අපේ ලොකු අම්මා හිට්යෙත් උඩ තට්ටුවෙමයි 


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
Categories: