ඉදුනිල් 25 කොටස INDUNIL-25

Posted by gendermodification.blogspot.com on April 01, 2018 with No comments
ඉදුනිල් 25 කොටස INDUNIL-25



එහම කියාගෙන ලොකු අම්මා  තෙ එකත් අරගෙන කාමරයට අවා අනේ හරිම හොඳයි කෙලෙක් වගේමයි කොන්ඩේ විතරයි අඩු ඕක ලොකු දුවගේ නයිටි එකක්  හා හා මේ තේ එක බිලා ඉක්මනට ලැස්ති වෙන්නකො කියලා ලොකු අම්මා තේ එක මෙසය උඩ තියලා ගියා මට කලන්තෙ වගේ උනා ඇදට ගිහින් වාඩි උනා දැන් මොකද් කරන්නේ කියල්ලා කල්පනා කලා මොනවා කරන්නද දැන් ලොකු අම්මා  හැමදෙම දැක්කනේ ඕන එකක් කියලා මම නැගිටලා නයිටි එකයි යට සායයි පැන්ටි එකයි ගලවලා කොට කලිසම ඇදගත්තා ඊලගට මම ගැනු ඇදුම් ටික අතට ගත්තා හොදලා දාන්න.මොකද දැන් ලොකුඅම්මා දැක්ක්කනේ එහෙම හිතාගෙන මම නාන කාමරයට ගියා වොශ් එකක් දාගේන රෙදි ටික හොදලා එලියේ වෑලෙන් වෑනුවා අනේ අනේ කෙල්ලෙක් වගේනේ මෙයගේ වෑඩ මගේ කෙල්ලො දෙනවත් මෙහෙම වෑඩ කලේ නෑ ගෙදර හිටපු කාලේ අතින් ඔයා ගොඩක් හොද ලමයෙක් ඉක්මනට ලෙස්ති වෙන්න කො කියලා ලොකු අම්ම කිව්වා මම ඉක්මනට කාමරයට ගිහින් ඈදුම ඈදගෙන පොත් බෑග් එකත් අරගෙන එලියට අවා පුතා මම කෑම හෑදුවා කෑම කාලම යන්න කියලා ලොකු අම්ම් කිව්ව ලොකු අම්මාහේ කෑමත් අපෙ අම්මගේ කෑම වගේ රහයි මම කෑම කාලා ලොකු අම්මට වෑන්දා පරිස්සමින් ගිහින් එන්න පුතා කියලා ලොකු අම්මා මගේ මුන ඉබලා කිව්වා මම ඉක්මනට පන්තියට යන්න පිටත් උනා
මම යනකොටත් පන්තිය පටන් අරගෙන මම පන්තියට ඈතුල් වෙනකොටම සර් මට ඉස්සහරට එන්න කියලා පුතා අලුතෙන්ද ආවේ මීට කලින් මොනවඩ කරලා තියෙන්නෙ නම ගම ඔක්කොම විස්තර අහලා මට පන්ත්යෙන් වාඩි වෙන්න කිව්වා වොර්ඩ් තමඉ උගන්නනෙ මම එව දන්න් නිසා එච්චර පර්ශ්නයක් නෑ පන්තියෙ හිටියෙ ලමයි 20 විතර එකෙනුත් පිර්මි ලමයි 8ක් හිටියෙ 10 .30 පොඩි බ්රේක් එකක් දුන්නා මගෙ එහා පත්තෙ හිටියෙ පිරිමි ලමයෙක් එයගෙ නම ලසිත් එයා මට කතා කල අපි යමු මොනව හරි කන්න කියලා මාත් හා කියලා එය එක්ක කෑන්ටිමට ගියා අපි බන් අරගෙන කනකොත තව දෙන්නෙක් අවා ඔක්කොම මගෙ වයසෙ අය හිටියෙ අපි කලා අයෙත් පන්තියට අවා මම පන්තියේ හිටපු ඔක්කොම් එක්ක හිනා උනා කතා කරන්න ගියේ නෑ ලසිත් එක්ක විතරයි කතා කලෙ එය මහරගම ඉන්නේ මේ ඔක්කොම වෙන අතරේ මගේ හිත ඈතුලෙ ලොකු යුද්හ්ඩයක් මොකද උදේ වෙච්ච්c සිද්දිය නිසා ලොකු අම්මා අම්මට කියලද දන්නෙ නෑ එහෙම උනොතින් මට මොකද වෙන්නේ අම්මට මුන දෙන්නෙ කොහොමද ඔය වගෙ ගොඩක් ඩෙවල් එක්ක මම පන්තියෙ හිටියෙ ඔහොම පන්තිය 12.30 ඉවර උනා ඔය අතරේ එක්කෙනෙක් ඈවිත් අපිට කිව්ව ඔය කට්ටිය ඔක්කොම එන්න මාත් එක්ක යන්න් කියලා ආපු කෙනා ඔෆිස් එකෙ එක්කෙනෙක් මොකද දන්නෙ නෑ කියලා අපි කට්ටිය ගියා අපි ඔෆ්ෆිc එකට ගියාම එකෙ හිට්ය ලොකු මෑඩම් කෙනෙක් අපිට කතා කලා ඔයලා බය උනාද එක පාරටම එන්න කිව්වම මොකටද දන්නෙ නෑ නේ නේද හරි මෙකයි පුතාලා ඔයාලා දෑන O/L කරලා ඉන්න අයනේ ඉතින් ඔයාලට කෑමතිනම් තව කොර්ස් එකක් කරන්න පුලුවන් කිසිම ගෙවිමක් නෑතුව ඔයලා මේ ඈප්ලිකෙශන් එක පුරවලා මෙ අක්කට දෙන්නකො කියලා අපිට ඈප්ලිකෙශන් දුන්න මම එක්ක අත්ට අරගෙන පුරවන්න් ගත්තා ඔක්කොම විස්තර පුරවලා කෑමති කොස් එකක්  සිලෙක්ට් කරන්න් බෑලුවා එකේ තිබුනේ විදුලි කාර්මික ,වෙබ් ඩීවොලොප්,මොටර් කාර්මික,රුපලාවනය වගේ එවා ඉතින් මම කොහොමත් හොදයිනෙ කියලා වෙබ් ඩීවොලොප් කොස් එක තොරල ඈප්ලිකෙශන් එක පුරවලා අර අක්කට දිලා ගෙදර ආවා මම එනකොට ගෙඩර දොරවල් වහලා මම ලොකු අම්මට කතා කලාම එයා ඈවිත් දොර ඈරියා මොකද පුතා පරක්කු කියල ලොකු අම්ම ඈහෑව්වා මම විස්තරෙ කිව්වා ඒක හොදයි තමයි නිකන් ඉන්නවට වඩා මොනවා හරි ඉගෙන ගන්න් එක හොදයි කියා පුතාවොශ් එකක් දාගන්න මම කෑම බෙදන්නම් කියලා ලොකු අම්මා කුස්සියට ගියා මම කමරෙට ගිහින් ඈදුම් ගලවලා සරමත් ඈදගේන වොශ් දාන්න ගියා වොශ් දගෙන මම කාමරට ඈවිත් අදුම් මරු කරනකො මම දෑක්කා මගෙ කොට්ටය උඩ ඊයෙ රෑ මම ඈදගෙන හිටපු ඈදුම් නවල තියනවා ඒක එහෙම්මම තියලා මම කෑම කන්න ගියා  පුතා කෑම කන්නකො කියලා ලොකුක් අම්මා මගේ ලගම වාඩි උනා පන්තිය හොදයිද කියලා මගෙන් ඈහෑවා මම කිව්ව වරඩක් න ලොකු අම්මා එක හොදයි කියලා හ්ම් එහෙනම් කමක් නෑ පුතා මම අද අම්මට කතා කලා කියලා ලොකු අම්මා කිව්වා මම කකා හිටපු බත් කටත් හිර උනා



ඊලග කොටසින් හමුවෙමු


මම අජානි සෑන්ඩ්‍රා

Categories: