ඉදුනිල් 22 කොටස INDUNIL-22

Posted by gendermodification.blogspot.com on April 01, 2018 with No comments
 ඉදුනිල් 22 කොටස INDUNIL-22




කොහොම උනත් අපේ ලොකු අම්මා ගියේ අවුරුදට පස්සේ එයා යනකොට අපිට වෙසක් එකට කොළඹ එන්න කියලා කිව්වා අපේ අම්මත් හා කියලා කිව්වා අපේ ඉස්කොලෙත් පටන් ගත්තා අපිත් ඉස්කොලේ ගියා මට දෑන් ලමයි කියන්නේ දිත්තලා කියලා මට දෑන් කෙල්ලෙක් වෙන්න ගොඩක් ආසයි කොහොම හරි ඔන්න වෙසක් එකත් ලං උනා මම අම්මාට කිව්වා අම්මා අපි කොළඹ යනවාද කියලා අම්මා කිව්වා තාත්තාගෙන් අහලා කියන්නම් කියලා.මම හෑමදාම වගේ කෙල්ලෙක් ඈදුම් අදිනවා අම්මා දෑන් හෑමදාම පාඩම් බලන්න එන්නේ නෑ මොකද මම දෑන් හොදට පාඩම් වෙඩ කරන නිසා
ඊලග දව්සේ අම්මා කිව්වා තාත්තා වෙසක් එකත කොළඹ යමු කියලා කිව්වා කියලා අපිට දෑන් වෑන් එකක් තියන නිසා කට්ටියටම ‍යන්න පුලුවන් කිසිම කරදරයක් නෑතුව ඔන්න වේසක් එකට කලින් දවසේ අපි ඈදුම් ලෑස්ති කරගත්තා අම්මා මගේ කාමරයට ආවා පුතා ඔයා කොල්ලේක් වගේ විතරක් අදින්නා ඈදුම් ගන්න මොකද අපි පිට තෑනකට යන නිසා කියලා අම්මා කිව්වා මම හා කියලා කිව්වා ඔන්න අපි වෙසක් දවසේ ලොකු අම්මාගේ ගෙදර ගියා අපි ටිකක් දවල් වෙලා තමයි ගියේ අපි ලොකු අම්මාගේ ගෙදර යනකොත එයා දවල්ට කෑම උයලා තිබුනා ලොකු අම්මලගේ ගෙවල් තිබුනේ බොරෑල්ලේ කොහොම හරි අපි රෑ වෙලා වෙසක් බලන්න ගියා පුදුම සෙනගක් හිට්යේ හෑම තෑනම දන්සල් තිබුනා අපි ගෙදර එන කොට රෑ 12 ට ලගයි අපි ඈවිල්ලා ඈග හොදගෙන නිදා ගත්තා අම්මයි තත්තයි එක කාමරයක හිටියේ අක්කයි නංගියි ලොකු අම්මාගේ කාමරේ නිද ගත්තා මම එක කාමරයක නිදා ගත්තේ ඒ කාමරය පොඩි අක්කාගේ කාමරය හරිම ලස්සනයි රොස පාට තින්ත ගාලා තිබුනේ ඈදත දාලා තියන රෙදිත් ලස්සනයි මල් තියන රෙද්දක් තමයි දාල තිබුනේ හරිම පිලිවලයි පොත් මෙසයකුයි රෙදි කබඩ් එකකුයි තිබුනා මම කාමරේ දොර වහාලා කබඩ් එක ඈරලා බෑලුවා පොඩි අක්කාගේ අදුම් තිබුනා  මම ගවුමක්  අරගෙන බලුවා එවා මට ඈති මම  අරගෙන ඈදට ආවා ඊට පස්සේ මම එක ඈද ගත්තා ලයිට් නිමලා ඈවිත් ඈදේ හාන්සි වෙලා හිටියා මට රෑ නින්ද ගියේම නෑ මොකද මම පිට තෑනක මේ වගේ ඉන්න නිසා කොහොම හරි පාන්දර මම ගවුම ගලවලා කබඩ් එකට දාලා දොර වහලා ඈදේ හාන්සි වේලා හිටියා අපේ කට්ටිය උදෙට කාලා ගෙදර යන්න ලෑස්ති උනා අපි ලොකු අම්මාත වෑදලා යන්න වෑන් එකට නගින කොට ලොකු අම්මා කිව්වා පුතා විභාගය කරලා එන්න මෙහේ ඉදලා ඉගෙන ගන්න දෑන් මෙහේ කවුරුත් නෑනේ කියලා පස්සේ අම්මා කිව්වා පුතා විභාගය කලාම බලමු කියලා කොහොම හරි අපි වෙසක් බලලා ගෙදර අවා මත දෑන් කොළඹ යන්න ආසයි මොකද ලොකු අම්මාලගේ ගෙදර කවුරුත් නෑනේ  අනික පොඩි අක්කාගේ ඈදුම මට අදින්නත් පුලුවන් නිසා කොහොම හරි කාලය ගෙවිලා ගියා ලොකු අම්මා අපේ ගෙදරට් කතා කරන හෑම වෙලාවෙම මාව කොළඹ එවන්න කියලා අම්මාට කියනවා කියලා අම්මා මට කිව්වා ඔන්න ඉතින් දෙසෑම්බර් මාසෙත් අවා මම හොඩ්ට පාඩම් කරලා විභාගෙට ලෙස්ති වෙලා හිටියේ එක නිසා මම බය නෑතුව විභාගය කලා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
Categories: