ඉදුනිල් 19 කොටස INDUNIL-19

Posted by gendermodification.blogspot.com on March 30, 2018 with No comments
ඉදුනිල් 19 කොටස INDUNIL-19




අපි පුහුනු විම් කලා මගේ චරිතය ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි මොකද එකේ අම්මලාගේ චරිතත් තියන නිසා කොහොම හරි ඔන්න අවසාන ඩවස් ලං උනා දෑන් ඈදුම් ලෑස්ති කරගන්න ඕන මට රෙද්දයි හෑට්ටෙයි අදින්න ඔන මට ඕන ඈදුම අම්මා මට ලෙස්ති කරලා දුන්නා බොරු කොන්ඩයයි කරාබුයි  තියන නිසා ප්‍රස්නයක් නෑ කොහොමහරි නාට්‍යය පෙන්නන දවස ආවා මම දිත්තලා ලෙස ලෙස්ති උනා රෙද්දයි හෑට්ටෙයි විතරයි ඈන්දේ මොකද අනිත් එවා ගෙනාවෙ නෑ කොහොම හරි අපි නාට්‍යය  ලස්සනට කලා අපිට දෙවනි තෑන ලෑබුනා මම ගොඩක් අය ඉස්සරහා කාන්තාවක් ව්දියට රගපාලා මම කෙල්ලෙක් ව්දියට සමාජයට එන්න තිබුන බය ටිකක් නෑති උනා අම්මයි අක්කයි අවා නාට්‍යය  බලන්න කොහොම හරි මට හොද ප්‍රතිචාර ලෑබුනා එදා ගෙදර ගියාම අම්මා මට කිව්වා ඔයා ලස්සනට හිටියා කෙල්ලෙක් වගේ හොදට රගපෑවා කියලා මට ගොඩක් සතුටුයි මම කාමරයට ගිහින් ඈග හොදගෙන කෑම කන්න ආවා රෑට කෑම කන කොට අක්කා කිව්වා ඔයා කෙල්ලෙක් උනා නම් හොදයි කියලා අම්මා අහෑව්වා එ මොකද ලොකු දුව කියලා  මෙයා රගපෑවේ අත්තටම කෙල්ලෙක් වගෙනේ අම්මා ලස්සනට පෑද්දි පෑද්දි කකුල් දෙකත් ලං කරගෙන නියම කෙල්ලෙක් වගෙනේ එ වගෙම වාඩිවෙන කොට ඈදුම හදාගත්තේ හරියට පුරුදු කෙල්ලෙක් වගේනේ අම්මා අක්කා කිව්වා මට ගොඩක් සතුටුයි අම්මා මගේ දිහා බලලා හිනා උනා නංගි කිව්වා අනේ මටත් එන්න තිබුනා නම් අපරාදේ කියලා අම්මා කිව්වා පොටො වලින් බලන්න පුලුවන්නේ කියලා අනේ අම්මා එත් රගපාපු විදිය බලන්න බෑනේ කියලා  හරි හෙට සෙනසුරාදානේ ඔයා හෙට දිත්තල චරිතේ අපිට රගපාලා පෙන්නන්න පුලුවන්නේ අම්මා කිව්වා මම අනේ අම්මා කියලා කිව්වා අනේ හෙට ඔයා රගපානවා නේද කියලා නංගි ඈහෑව්වා මම හා කිව්වා මට පොඩි ලෑජ්ජාවක් තිබුනා එත් හිත හදාගත්තා
කෑම කාලා ඉවර වෙලා මම කාමරයට යන්න හදන කොට අම්මා කිව්වා අද ඔයා නිදාගන්න මම අද ප්‍රශ්න ආහාන්න එන්නේ නෑ කියලා හොදයි අම්මා කියලා මම අම්මාට වෑදලා කාමරයට ගිහින් දොර වහාගෙන නයිටිය ඈදගෙන නිදා ගත්තා 


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
Categories: