ඉදුනිල් 1කොටස INDUNIL-1

Posted by gendermodification.blogspot.com on October 19, 2017 with No comments
ඉදුනිල්   1 කොටස
බෝහෝ වේලා ජනෙලයෙන් ඇත මුහුද දෙස නෙත් යොමාගෙන සිටින ඉදුනිල්ගේ අවධානය බිදුනෙ සිතාරා කාමරයට අවිත් කෑ ගෑසිමෙනි.අම්මෝ මම් ගෑස්සුනා අනේ ඔහොමත් බය කරනවද සිතු ඔයා දෑන්ද අවේ.මම ඈවිත් ටිකක් වෙලා ඉන්දු මොනවද ඔය හෑටි කල්පනා කරන්නේ අහස පොලව එකතුකරන්නද හදන්නෙ එහෙම දෙයක් නෙමෙයි අනේ මට ඉස්සර දෙවල් මතක් උනා මොනවද ඉස්සර දෙවල් කියන්නකෝ මටත් දෑනගන්න.එක දෑන් කියන්න බෑ අනේ පස්සෙ දවසක කියන්නම් බෑ බෑ දෑන් කියන්න් අද නිවාඩු දවසනේ අපිට අද වෑඩකුත් නෑනේ මම් එන ගමන් කෑම ගේනාවා.ඔයාට දෑනගන්නම ඕනද සිතු.ඔව් ඔයා අද කියන්නම ඕන.හරි මම පොඩිකලේ ඉදලම කතාව කියන්නම්කෝ.



Categories: