Friday, October 27, 2017

ඉදුනිල් 18 කොටස INDUNIL-18

ඉදුනිල් 18  කොටස INDUNIL-18





ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කිසි ප්‍රස්නයක් නෑ ගෙදරදි රෑට කෙල්ලෙක් වගේ ඈදුම් අදිනවා ඔහොම මාස 3ක් ගෙවිලා ගියා අප්‍රේල් මාසයේ අක්කාගේ ප්‍රතිපල ආවා අක්කා විභාගය පාස් අක්කා වානිජ කරනවා කියලා කිව්වා අම්මයි තාත්තයි මුකුත් කිව්වේ නෑ අක්කා කෑමති විශයන් තෝර ගන්න ඉඩ දුන්නා අක්කා ඉස්කොලේ මාරු කලේ නෑ ඒ ඉස්කොලෙටම ගියා ඔන්න ඉතින් අවුරුදු උදා උනා අප්‍රෙල් මාසයේ ඉස්කොලේ නිවාඩු නිසා අපි තාත්තාගේ කඩෙට යනවා උදවුවට ඔය හෑම දේම වෙන අතරතුර මගේ සාමාන්‍ය විදියට කාලය ගෙවිලා ගියා අපිට ඉතින් ඈදුම් කොහොමත් තියනවානේ එක නිසා අපිට ශොපින් යන්න ඔන වෙන්නේ නෑ ඔය විදියට නිවාඩුව ගෙවිලා ගියා අපි දෙවන පාසල් වාරයට ඉස්කොලේ ගියා අක්කා තාම ගෙදර අක්කාගේ ඉස්කොලේ පටන් ගන්නේ මෑයි මාසයේ ඉස්කොලේ පටන් අරගෙන පලවෙනි සති කිහිපය ගෙවිලා ගියා ඊලග සතිය පටන් ගන්නකොට ඉස්කොලේ නාට්‍යය තරගයක් තියනවා කියලා රෑස්විමෙදි කිව්වා ඒක තියන්නේ පන්ති මට්ටටමින් ඉතින් රෑස්විම ඉවර වෙලා කට්ටියම පන්තියට අවම කට්ටියම කතා උනේ අපි මොකක්ද කරන නාට්‍යය කියලා පන්ති බාරව හිටියේ සිංහල ටිචර් එයා පන්තියට අවම අපි ඈහෑව්වා මොකක්ද කරන නාට්‍යය කියලා ටිචර් කිව්වා දිත්තල කාලගොල නාට්‍යය කරමු කියලා ලමයි  ඈහෑව්වා ටිචර් අපේ පන්තියේ ගෑනු ලමයි නෑනේ කියලා ටිචර් කිව්වා එක පිරිමි ලමයිටම තමයි කරන්න වෙන්නේ කියලා අපේ පන්තියේ හිටිය ලමයෙක් කිව්වා දිත්තල රගපාන්න චාපා හොදයි කියලා හා ඔව් ඔව් කියලා අනෙත් ලමයි කිව්වා මම උඩ ගියා ටිච කිව්වා හ්ම් එයා හොදයි තමයි කියලා මම මුකුත් කිව්වේ නෑ ඊට පස්සේ අනිත් චරිත වලටත් ලමයිව තොර ගත්තා ඊට පස්සේ ටිචර් කිව්වා ලමයි ලබන මාසේ තමයි තරගය තියෙන්නේ ඒක නිසා ලමයි පුහුනු වෙන්න ඔන මම කතාව ලියගෙන එන්නම් හෙට ඉදලා පුහුනු විම් පටන් ගන්න ලෑස්ති වෙන්න ඔන කියලා කිව්වා මම කල්පනා කලේ කොහොමද මම මේ  විදියට රගපාන්නේ කියලා ලමයි මට කිව්වා හා හා දෑන් චාපා දිත්තලා වෙන්න යන්නේ කියලා මම කිව්වා එක නාට්‍යයක්නේ කියලා ඉස්කොලේ ඉවර වෙලා මම ගෙදර ගියා අම්මා සාලයේ ඉන්නවා පොඩි පුතා මහන්සිද කියලා අම්මා ඈහෑව්වා මම ඔව් අම්මා කියලා කිව්වා  අම්මා අපේ ඉස්කොලේ නාට්‍යය තරගයක් තියනවා අපේ පන්තියෙන් කරන්නේ දිත්තල කාලගොල නාට්‍යය මට දුන්නේ දිත්තලගේ චරිතයනේ මම කිව්වා හොදයිනේ ඔයා කොහොමත් ආසයිනේ ගෑනු ලමයෙක් වෙන්න ඔන්න කට්ටියටම පේන්න රගපාන්න අවථාවක් ලෑබිලා තියෙන්නේ ඔයා හොදට වෑඩේ කරන්න අම්මා කිව්වා මම හා අම්මා කියලා කාමරයට ගියා ඊට පස්සේ වෙනදා වගේ කාලය ගෙවිලා ගියා ඊලග දවසේ මම ඉස්කොලේ ගියා හවස නාට්‍යය පුහුනුවිම් වලට අපේ ටිචර් ආවා එයා නාට්‍යය කතාව ගෙනත් තිබුනා එක එක චරිතයට අදාල පිටපත් අපිට දුන්නා ඊට පස්සේ නාට්‍යය පටන් ගන්න විදිය කියලා දුන්නා අපි නාට්‍යය පටන් ගත්තා ඔය විදියට අපි පුහුනු විම් කලා මගේ චරිතය ඒ තරම් පර්ශ්නයක් නේමෙයි මොකද එකේ අම්මලාගේ චරිතත් තියන නිසා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 17 කොටස INDUNIL-17

ඉදුනිල් 17  කොටස INDUNIL-17



පස්සේ ඊලග දවසේ උදේ මම නෑගිටලා මගේ රෙදි හොදලා බාත රුම් එකේ දෑම්මා පස්සේ මම ලෑස්ති වෙලා පහලට ගිහින් කෑම කලා ඉස්කොලේ ගියා මම ඉස්කොලේ වෑඩ හොදට කරනවා කියලා පන්ති භාර ටිචර් කිව්වා මට හරිම සතුටුයි ඉස්කොලේ ඈරිලා මම ගෙදර අවා මම එනකොට අක්කව මගදි හමු උනා අපි දෙන්නම  ගෙදර ආවා මම කෙලින්ම කාමරයට ගියා අම්මා කිව්වා පුතා ඉක්මනට එන්න කෑමකන්න අම්මට ගමනක් යන්න තියනවා කියලා මම කිව්වා හරි අම්මා මම ඉක්මන්ට එන්නම් කියලා මම 
ගිහින් ඈදුම් මාරු කරගෙන ඈවිත් කෑම කෑවා අක්කත් කෑම කෑවා අම්මා ලෙස්ති වෙලා හිටියේ අම්මා අක්කට කිව්වා නංගි ආවම කෑම කන්න කියන්න කියලා අම්මා ගියා අම්මා ගියාම අක්කා මගෙන් ඈහෑව්වා මල්ලි අද ඉංග්‍රිසි  පන්තියට ලෑස්තියි නේද මම ඔව් කිව්වා එහෙම කියලා මම කාමරයට අවා ටිකකින් නංගි අවා 5 ට විතර  අක්කා කතා කලා මල්ලි එන්න පන්තිය පටන් ගන්න යන්නේ කියලා මම  පහාලට අවා නංගිත් ඈවිල්ලා හිටියා අක්කා  පන්තිය පටන් ගත්තා අක්කා ඉගෑන්නුවා අම්මා ටිකකින් අවා අම්මා අක්කාගේ පන්තිය ඉවර උනාම අම්මා කෑම හදලා තිබුනා අපි ටිකක් වෙලා ටිවි බලලා කෑම කෑවා  කෑම කන ගමන් අම්මාගේන් ඈහෑව්වා කොහෙද ගියේ කියලා අච්චිලාගේ ගෙදර ගියා කියලා අම්මා කිව්වා මම කෑම කලා කාමරෙට ගියා කාමරරයට ඈවිත් පාඩම් කලා ටිකකින් තත්තා ආවා සද්දය ඈහෑහුනා 8.30ට විතර මම දොර වහාලා ඈවිත් කබඩ් එකෙන් අම්මා ඊයේ ගෙනත් දුන්න  ටි ෂර්ට් එකයි සායයි බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි යට සායයි ඈදට දාලා මම 

බාත් රුම් එකට ගිහින් මම ඈදගෙන හිටපු ඈදුම ගලවලා ඈග හෝදගෙන පිහිදගෙන තුවාය ඈදගෙන ගිහින් පෑන්ටි එක ඈන්දා ඊට පස්සේ බ්‍රෙසියර් එක ඈන්දා පස්සේ යට සාය ඈදගෙන තුවාය ගලවලා ටි ෂර්ට් එක ඈන්දා පස්සේ සාය ඈන්දා ටි ෂර්ට් එක තෑම්බිලි පාටයි සාය දුබුරු පාටයි ඊට පස්සේ මම කොන්ඩයයි කාරබු දෙකයි දාගත්තා පස්සේ මම කොන්ඩය පිර ගත්තා පස්සේ මම පාඩම් කරන්න වාඩි උනා මම වාඩි උනාම සාය කලව ගාවට ටිකකින්  අම්මා අවිත් මට කතා කලා ෂා මගේ කෙල්ලගේ ලස්සන කියලා අම්මා කිව්වා ඊට පස්සේ අම්මා කිව්වා හරි අපි පාඩම් වෑඩ පටන් ගමු කියලා මම අම්මට පොත් දුන්නා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම උත්තර දුන්නා ඔය විදියට කාලය ගෙවිලා ගියා අම්මා ප්‍රශ්න අහලා ඉවර වෙලා ඊට පස්සේ අම්මා යන්න ලෑස්ති උනා මම අම්මට වෑදලා දොර වහලා ඈදුම් මාරු කරගෙන රෑට අදින නයිටිය ඈදගෙන නිදා ගන්න ගියා.



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 16 කොටස INDUNIL-16

ඉදුනිල් 16 කොටස INDUNIL-16






මම  ඉස්කොලේ යනවා පාඩම් වෑඩ කරනවා ගෙදර ආවම අම්මා දුන්න ඈදුම් අදිනවා අම්මා රෑට මගෙන් ප්‍රශ්න අහානවා ඔය විදියට සති කිහිපයක් ගියා දෑන් මට ගෑනු ලමයෙක් වගේ ඈදුම් අදින එක එ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. දවස්සක් මම ඉස්කොලේ ඈරිලා ගෙදර ආවා අම්මා ඉසරහට වෙලා ඉන්නවා අම්මා මගෙන් ඈහෑව්වා මහන්සිද පුතා කියලා  මම කිව්වා ටිකක් මහන්සියි අම්මා කියලා පස්සේ අම්මා කිව්වා මම ඈදුම් වගයක් කබඩ් එකේ තිබ්බා බලන්නකො කියලා මම කාමරයට ගියා අම්මා ඈදේ බෙඩ් ෂිට් වෙනස් කරලා රොස පාට බෙඩ් ෂිට් එකක් දාලා ලස්සන රෝස මල් තියන කොට්ට උරත් මාරු කරලා හරිම ලස්සනයි මම කබඩ් එක ඈරලා බෑලුවා අපේ අක්කට අදින්න බෑරි ගවුම් දෙකක් එකක් ලා නිල් පාට  අනිත් එක රතු පාට තව ටි ශර්ට් එකකුයි සායකුයි සුදු  පාට යට සායයි තව සුදුපාට බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි  වලලු මාල තිබුනා මට හරිම සතුටුයි මම හොදට ඉගෙන ගන්නවා කියලා හිතා ගත්තා ටිකකින් මම කෑම කන්න ගියා අම්මා ඈහෑව්වා ඈදුම් බෑලුවද කියලා  ඔව් අම්මා හරි ලස්සනයි කියලා මම කිව්වා අම්මා කිව්වා ඔයා දෑන් ගෑනු ලමයෙක් නේ කියලා මම අම්මා දිහා බලලා හිනා උනා ඈයි ඔයා එහෙම නෙමෙයිද කියලා අම්මා ඈහෑව්වා මම කිව්වා එහෙම තමයි  අම්මා මම අම්මාගේ පොඩි දුවනේ කියලා හරි හරි දෑන් කෑම කන්න කියලා අම්මා කිව්වා මම කෑම කෑවා 
ටිකකින් නංගි අවා මම කෑම කාලා කාමරයට ගියා ගිහින් පොත් ටික මෙසයට අරගෙන පාඩම් කරන්න වාඩි වෙනකොට කකුල් දෙක ලං කරගෙන ගනු ලම්යෙක් වගේ වාඩි වෙලා තමයි පාඩම් කලේ ඔහොම ටික වෙලවාක් පාඩම් කරලා මම පහලට් අගියා ටිවි බලන්න නංගි ටිවි බලනවා අපි ටිවි බලන කොට අක්කා අවා අක්කා අද පරිගණක පන්ති ගිහින් තියෙන්නේ අක්කා අම්මට කිව්වා අම්මා මට පරිගණකයක් ඔන  කියලා අම්මා ඈහෑව්වා මෙ හදිස්සියේ මොකටද පරිගණක කියලා අක්කා කිව්වා පරිගණක පන්තියේ විභාගය ලගයි එකට වෑඩ කරලා පුහුනු වෙන්න ඔන එකයි කියලා පස්සෙ අම්මා කිව්වා තාත්තාට කියන්නම්කෝ දෑන් ඔයා මුන හොදගෙන ඈවිත් කෑම කන්නකො කියලා අම්මා කිව්වා අක්කා කාමරයට ගිහින් ඈදුම් මාරු කරගෙන ඈවිත් කෑම කෑවා ඊට පස්සේ අක්කා කිව්වා මම මල්ලිටයි නංගිටයි ඉංග්‍රිසි උගන්වනවා ඔයාලා කෑමතිද කියලා මම කිව්වා හා කියලා නංගිත් කිව්වා මාත් කෑමතියි කියලා ඊට පස්සේ අක්කා කිව්වා හෙට ඉදලා හවස උගන්වන්නම් කියලා අපි හා කිව්වා අම්මා කිව්වා ඒක හොදයි කියලා ටිකකින් මම කාමරයට ගියා ගිහින් ටිකක් හාන්සි වෙලා හිටියා එහෙමම මම ටිකක් නින්ද ගියා

මට ඈහෑරුනේ අම්මා කෑම කන්න කතා කරනකොට මම වෙලාව බෑලුවා 7.30 මම නෑගිටලා ගිහින් කෑම කෑවා කෑම කන කොට ම්ම අකකාගෙන් ඈහුවා හෙට ඉංග්‍රිසි පන්තිය කියටද පටන් ගන්නෙ කියලා අක්කා කිව්වා හවස 5 ඉදලා 7 වෙනකන් පන්තිය තියමු කියලා එ වේලව හොදයි කියලා අම්මා කිව්වා මම කෑම කාල කාමරයට ගියා ටික වෙලාවකින් දොර වහලා  මම කබඩ් එක ඈරලා බේලුවා ලා නිල් පාට ගවුම ගත්තා සුදු පාට සුදුපාට බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි යට සායයි තව වලලු මාල ගත්තා අරගෙන ඈදට දලා මම තුවායත් අරගෙන බාත් රුම් එකට ගියා ඈදගෙන හිටිය ඈදුම් ගලවලා ඈග හොද ගෙන තුවාය කුක්කු දෙක ලගට ඈදගෙන අවා ඈවිත්  පෑන්ටි එක ඈන්දා ඊට පස්සේ බ්‍රෙසියර් එකයි යට සායයි ඈදගෙන තුවාය ගලවලා රෙදි රෑක් එකට දෑම්මා ඉට පස්සේ ගවුම ඈද ගත්තා ලා නිල් පාට ගවුම්මේ සුදු පාට බෝල තියනවා අත් නෑති ගවුමක් ගවුම දනහිසට වඩා ටිකක් කොටයි පස්සේ මම කොන්ඩයයි කරබු දෙකයි දා ගත්තා කොන්ඩය පිරගෙන කොන්ඩ බෑන්ඩ් එකක් දා ගත්තා ඊට පස්සේ මම කෙල්ලෙක් වහේ පුටුවේ වාඩි උනා වාඩි උනාම මගේ කලවෙන් බාගයක් ම පේනවා මම පාඩම් කර කර ඉන්න කොට අම්මා ඈවිත් කතා කලා මම දොර ඈරියා අම්මා කාමරයට ඈවිත් ෂා ලස්සනයි නේ මගේ පොඩි දුව ඔයා කියලා අම්මා කිව්වා මම හිනා වෙලා බිම බලා ගත්තා හරි කො ගන්න පාඩම් වෑඩ කියලා අම්මා කිව්වා මම අම්මාට පොත් දුන්නා අම්මා මම වාඩි වෙනවා බලාගෙන ඉදලා මගේන් ඈහෑව්වා කකුලේ ගොඩක් එලියේ නේද කියලා මම ලෑජ්ජාවෙන් බිම බලා ගත්තා අනේ අනේ මෙයගේ ලෑජ්ජාව කියලා අම්මා කිව්වා ඊට පස්සේ අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම උත්තර දුන්නා අම්මා එක්ක කතා කරන කොට මම කතා කලේ ගෑනු ලමයෙක් වගේ දෑන් මට ඒක පුරුදුයි අම්මා ප්‍රශන අහාලා ඉවර වෙලා යන්න හෑදුවා මම අම්මාට වෑදලා අම්මා ගියාට පස්සේ දොර වහලා ඈදුම් මරු කරගෙන නයිටිය ඈදගෙන නිදා ගත්තා 






ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 15 කොටස INDUNIL-15

ඉදුනිල් 15  කොටස INDUNIL-15




මම කාමරයටඈවිත් ටික වෙලාවක් පාඩම් කලා අද තාත්තා එන්න රෑ වෙනවා කියලා අම්මා කිව්වා අකක්යි නංගියි දෙන්නම 8.30 විතර අම්මට කියලා නිදා ගන්න යනවා මට ඈහුනා මම 8.45ට් විතර බාත් රුම් එකට ගිහින් ඈග හොදගෙන ඈවිත් රොස පාට පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ඈන්දා පස්සේ රොස පාට යට සාය ඈන්දා ඊට පස්සේ ගවුම ඈදගත්තා ගවුමේ අත් නෑ රවුම් කරක් තිබුනා දනහිස ගාවට ගවුම දිගයි පස්සේ මම කරබු දෙක දාගත්තා කොන්ඩයත් දා ගත්තා වලලු ටිකයි මාලයත් දාගත්තා පස්සේ සෙරෙප්පු දෙකත් දා ගත්තා ඊට පස්සේ පොත් මේසය ලගට ගිහින් ගවුම හදාගෙන කකුල් දෙක ලං කරගෙන පුටුවේ වාඩි වෙලා පාඩම් කරන්න ගත්තා ටිකකින් අම්මා ඈවිත් කතා කලා මම ගිහින් දොර ඈරියා අම්මා මාව දෑකලා පුදුම උනා අනේ මගේ පොඩි දුවගේ ලස්සන කියලා අම්මා කාමරයට ඈවිත් දොර වහලා මගෙ ලගට අවා ඔයා හරි හෑඩයිනේ ගවුමට හම් දෑන් ලස්සනට ඈවිදිනවත් එක්ක හොදයි හොදයි කියලා අම්මා කිව්වා මම ගවුම හදාගෙන වාඩි වෙනවා අම්මා බලගෙන හිටියා පස්සේ අම්මා කිව්වා ඔහොම තමයි ගෑනු  ලමයෙක් උනාම වාඩි වෙන්න් කියලා හ්ම් දෑන් පාඩම් පටන් ගමු කියලා කිව්වා මම හා අම්මා කියලා පොත් ටික අම්මට දුන්නා ඊට පස්සේ අම්මා මගෙන් ප්‍රශ්න ඈහෑව්වා මම ඔක්කොටම උත්තර දුන්නා පස්සේ අම්මා කිව්වා ඔයා දෑන් ගොඩක් හොදයි මේ වගේම දිගටම පාඩ්ම් වෑඩ කරන්න කියලා අම්මා කිව්වා එහෙම කියලා අම්මා කිව්වා ගෑනු ලමයෙක් වගේ කතා කරන්න කියලා මම ටිකක් උත්සහ කලා ටිකක් විතර හරි ගියා අම්මා කිව්වා දිගටම එහෙම කතා කරන්න කියලා මම ඒ විදියට කතා කලා ටිකකින් අම්මා ගියා මම කොන්ඩය ගලවලා වලලු මාල කරබු ගෑලෙව්වා පස්සේ මම ගවුම ගලවලා යට සාය කුක්කු දෙක ලගට ඈද ගත්තා ඊට පස්සේ මම පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ගලවලා බාත් රුම් එකට ගිහින් චු කරල හොදගෙන පිහිදගෙන ඈවිත් මම නයිටියට අදින පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ඈන්දා  පස්සේ මම කහාපාට යට සාය ඈදගෙන රොසපාට යට සාය ගලවලා දෑම්මා ඊට පස්සේ මම නයිටිය ඈද ගත්තා පස්සේ මම රොසපාට ඈදුම් ඔක්කොම නවලා මගේ කබඩ් එකට දෑම්මා ඊට පස්සේ මම එලාම් එක තියලා නිදාගත්තා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 14 කොටස INDUNIL-14

ඉදුනිල් 14  කොටස INDUNIL-14



මම පාන්දරම  නෑගිට්ටා  නෑගිටලා බාත් රුම් එකට ගිහින් චු කලා ඊට පස්සේ මම ඈවිත් නයිටිය හදාගෙන කකුල් දෙක ලං කරගෙන පුටුවෙන් වාඩි වෙලා පාඩම් කලා ටිකකින් මම නයිටිය ගලවලා යට සාය කුක්කු දෙක ලගට උස්ස ගත්තා පස්සේ  පෑන්ටියි බ්‍රෙසියර් එකයි ගලවලා ගත්තා තුවාය අරගෙන යටසාය ඈදගෙන මම බාත් රුම් එකට ගියා දත් මෑදදලා යට සාය ඈදගෙනම ඈග හොද ගත්තා ඊට පස්සේ නයිටියයි පෑන්ටියයි බ්‍රෙසියර් එකයි හේදුවා තව ඊයේ ඉස්කොලේ ඈදපු ඈදුමත් හෝදලා බාත් රුම් එකේම වෑනුවා පස්සේ මම තුවාය ඈදගෙන ගිහින් ඉස්කොලේ ඈදුම් ඈද ගත්තා පස්සේ මම වෙනදා වගේම ලෑස්තිවෙලා ඉස්කොලේ ගියා හොදට පාඩම් වෑඩ කලා එහෙම ඉස්කොලේ ඈරිලා ගෙදර අවා මම එන කොට අම්මා ගෙදර හිටියෙ නෑ මම දොර ඈරගෙන ගෙට ගිහින් මගෙ කාමරයට ගියා පොත් බෑග් එක පොත් මේසය ලග එල්ලුවා පස්සේ ඈදුම් ගලවලා හොදන්න තියන කුඩයට දෑම්මා පස්සේ තුවාය ඈදගෙන බාත් රුම් එකට ගිහින් ඈග හොදගෙන ඈවිත් ඈදුමක් ඈදගන්න කබඩ් එක ඈරියා අම්මා ඈදුම් ටික වෙලලා නවලා දාලා තිබුනා මම ඈදුමක් අරගෙන ඈදගෙන පොතකුත් අරගෙන පහලට අවා ඈවිත් බෑලුවා කෑම බෙදලද කියලා අම්මා කෑම බෙදලා තිබුනා මම කෑම කාලා සාලයට ඈවිත් පාඩම් කලා ටිකකින් අම්මයි අක්කයි නංගියි තුන් දේනාම අවා අම්මා නංගිලගේ ඉස්කොලෙට ගිහින් තිබුනා අම්මා ඈහෑව්වා පුතා කෑම කෑවද කියලා මම කිව්වා ඔව් අම්මා මම කෑම කෑවා කියලා මම කාමරයට යන්න නෑගිට්ටා එතකොට අම්මා ඔහොම ඉන්න කියලා මට අයිස් ක්‍රිම් කප් එකක් දුන්නා මෙක කන්න කියලා මම එක කාලා කාමරයට අවා ඈවිත් පාඩම් කලා
 ටික්කින් අම්මා කාමරයට අවා ඈවිත් මට පාර්සලයක් ගෙනත් දුන්නා මම ඈහෙව්වා මොනවද අම්මේ මේ කියලා  ඔයාම බලන්නකො අද මෙවා අදින්න කියලා අම්මා කිව්වා අක්කලා දෑක්කේ නෑද්ද අම්මා මේක ගේනවා කියලා මම ඈහෙවා නෑ දෙන්නම පිටි පස්සේ මොනවද කරනවා එකයි මම ගෙනත් දුන්නේ කියලා අම්මා ගියා මම ඈදට ඈව්ත් පාර්සලය ඈරලා 
බෑලුවා රොස පාට  පෑන්ටියයි බ්‍රෙසියර් එකයි රොස පාට මල් මල් ගවුමකුයි  රෝස පාට යට සායක්  වලලු සෙට් එකකුයි රොස පාට පබලු මලයකුත් තිබුනා මට හරි ආස හිතුනා මේක අදින්න මම එක අරන් තියලා අයෙත් පාඩම් කලා ටිකකින් පහලට ඈවිත් ටිවි බෑලුවා අක්කයි නංගියි ඉස්කොලේ වෑඩක් කරනවා මාත් ගිහින් බෑලුවා විදයාව පරික්ෂනයක් කරනවා ටිකකින් අම්මා කෑම කන්න කියලා කිව්වා මමයි අක්කයි නංග්යි අම්මයි  4ර දෙනාම කෑම කෑවා කෑම කාලා මාම කාමරයට අවා





ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 13 කොටස INDUNIL-13

ඉදුනිල් 13  කොටස INDUNIL-13

ඉදුනිල් 13 කොටස


මම දොර ඈරියා අම්මා කාමරයට අවිත් දොර වෑහුව්වා ෂා මගෙ පොඩි දුව ලෑස්ති වෙලනේ හොදයි හොදයි තව දෙයක් ගෑනු ලමයෙක් ඈවිදින කොට ලස්සනට ඈවිදින්න ඔන මෙන්න මේ වගේ කකුල් දෙක ලං කරගෙන කියලා අම්මා කරලා පෙන්නුවා කෝ ඔයා ඒ විදියට කරන්න බලන්න කියලා අම්මා කිව්වා මම ඒ විදියට කලා ඔයා ලස්සනට ඈවිදිනවනේ ඔයා හෑම දෙම ඉක්මනට ඉගෙන ගන්නවා මම හිතන්නේ ඔයා ගිය ආත්මයේ කෙල්ලෙක් වෙන්න ඈති කියලා අම්මා කිව්වා මම මුකුත් නොකියා හිටියා 


අම්මා රෝස පාට නයිටියක් ඈදගෙන ඈවිත් හිටියේ හවුස් කොට් එකත් ඈදගෙන හිට්යේ හරි දෑන් පාඩම් වෑඩ පටන් ගමු කියලා අම්මා කිව්වා මම පොත් ටික අම්මට දුන්නා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම උත්තර දුන්නා පස්සේ අම්මා මට කිව්වා ඔයා හොදට පාඩම් කරලා තියනාවා දිගටම මේ වගේම පාඩම් කරන්න කියලා මම ඔව් අම්මා මම දිගටම හොදට පාඩම් කරනවා බය වෙන්න එපා කියලා කිව්වා මොගේ හොද දුව කියලා අම්මා මගේ ඔලුව අත ගෑවා පස්සේ අම්මා යන්න නෑගිටලා කිව්වා ඔයා හෙට උදේට ඔය ඈදුම හෝදලා බාත් රුම් එකෙ දාන්න මම දවල්ට අවුවට දාලා වෙලලා තියන්නම් කියලා මම හොදයි අම්මා කියලා අම්මාගෙන් ඈහුව්වා අම්මා කවදද මේ ඈදුම් ගෙනාවේ කියලා අම්මා කිව්වා ඉයේ හවස මම පොලේ ගියානේ ඒ වෙලාවෙ තමයි ගෙනාවේ කියලා ඈයි කියලා අම්මා ඈහෑව්වා මම කිව්වා මුකුත් නෑ කියලා පස්සේ අම්මා යන්න හදනකොට මම අම්මාට වෑන්දා අම්මා මගේ ඔලුව අත ගාලා ගියා මම දොර වහාලා බාත් රුම්එකට ගියා ගිහින් කෙල්ලෙක් වගේ චු කරලා ඈවිත් එලාම් එක තියලා නිදා ගත්තා




ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 12 කොටස INDUNIL-12

ඉදුනිල් 12  කොටස INDUNIL-12

ඉදුනිල් 12 කොටස

ඉස්කොලේ ඈරිලා මම ගෙදර අවා අම්මා ටිවි බලනවා මම එනකොට පොඩි පුතා මහන්සිද කියලා අම්මා ඈහෑව්වා මම ටිකක් මහන්සියි අම්මා කියලා කාමරයට ගියා කාමරයට අතුල්වෙන කොටම මට අම්මා කියපු එක මතක් උනා ඔයා මෙ කාමරයෙදි ගෑනු ලමයෙක් කියන එකා මම වෙනදට පොත් බෑග් එක ඈදට විසි කරලා ඈදුම් තෑන තන දානවා ඒත් අද ඉදලා මම එහේම කරන්නේ නෑ මොකද මම දෑන් ගෑනු ලමයෙක් නිසා මම පොත් බෑග් එක පොත් මේසය ලග එල්ලුවා ඈදුම ගලවලා කිලුටු ඈදුම් දාන කුඩයට දෑම්මා තුවය ඈදගෙන බාත් රුම් එකට ගිහින් ඈග හොද ගත්තා පස්සේ මම ඈදුමක් ඈදගෙන කෑම කන්න ගියා මම කෑම කන කොට අම්මත් කෑම කන්න අවා ඔයා මම හිතුවට වෑඩිය හොදයි නේ කියලා අම්මා කිව්වා මම ඈහෑව්වා ඈයි අම්මා කියලා ඔයා ලස්සනට කාමරය අස් කරලානේ මොකද අර යට සාය හොදලා තියෙන්නේ කියලා අම්මා මගෙන් ඈහෑවවා මම කිව්වා මම ඒක ඈදගෙන තමයි උදේ ඈග හෙදුවේ අපේ අක්කා ඉස්සර ඈග හොදනවා වගේ කියලා අම්මා හිනා උනා අනේ අනේ ගිය දුර කියලා මම බිම බල ගත්තා හා හා දෑන් කෑම කන්න කියලා අම්මා කිව්වා මම කෑම කාලා කාමරයට අවා ඈවිත් පාඩම් කරන්න පටන් ගත්තා ටිකකින් අක්කයි න්ංගියි අවා මට සද්දය ඈහුනා මම පාඩම් කරලා හවස ටිවි බලන්න ගියා සාමාන්‍ය විදියට මම හිටියා අම්මා තේ  හදලා දුන්නා අපි දෙන්නට ටිවි බලලා මම අයෙත් කාමරයට ගියා ටිකක් වෙලා ඈදේ හාන්සි වෙලා හිටියා ටිකකින් අම්මා මට කෑම කන්න කතා කලා මම කෑම කලා ඉවර වෙලා කාමරයට එන්න හදන කොට අම්මා කිව්වා පුතා මම එනවා පොත් බලන්න කියලා මම හොදයි අම්මා කියගෙන කාමරයට අවා ඈවිත් අයෙත් පාඩම් කලා 8 ට විතර තාත්තා අවා සද්දය ඈහුනා මම පාඩම් කරලා 8.40ට විතර ඈග හෝදහෙන දොර වහාලා පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ඈන්දා ඊට පස්සේ නයිටිය ඈන්දා යට සාය වෙලිලා තිබුනා මම එකත් ඈදගෙන අවිත් කන්නාඩි මේසය ලග වාඩි වෙලා කරබු දෙක දා ගත්තා පස්සේ කොන්ඩයත් දා ගත්තා ඒක ලස්සනට හදා ගත්තා 9ට විතර අම්මා අවිත කතා කලා

 

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 11 කොටස INDUNIL-11

ඉදුනිල් 11  කොටස INDUNIL-11

ඉදුනිල් 11 කොටස

එලාම් එකේ සද්දයට වෙලාව බෑලුවා පාන්දර යි  මම ඈහෑරුනා එක පාරටම් මොකක්ද වගේ නයිටියක් ඈදගෙන නිදාගත්තේ ජිවිතේ පලවෙනි පාරටනේ මම නෑගිටලා ඈදෙන් වාඩි උනා ටිකක් ඉදලා ඈදෙන් බෑහෑලා සෙරෙප්පු දෙක දාගෙන බාත් රුම් එකට ගියා ගිහින් කෙල්ල වගේ වඩි වෙලා චු කලා හොඩ්ට හොදගෙන පිහිදගෙන ඈද ලගට අවා අම්මා කියපුවා මතක් උනා මුලින්ම නෙට් එක අකුලලා ඈද ලස්සනට හෑදූවා පස්සේ පොත් මෙසය පිහිදාලා ලස්සනට අස් කලා පස්සේ මම ටිකක් පඩම් කරන්න හිතලා පුටුවෙන් වාඩි උනා අම්මා කියපු විදියට ඈදුම හදාගෙන කකුල් දෙක ලං කරගෙන වාඩි උනා මම ටිකක් වෙලා පාඩම් කලා 6ට් විතර මම ලෙස්ති වෙන්න ගත්තා  නයිටිය ගලවලා යට සාය කුක්කු දෙක ලගට උස්ස ගත්තා පස්සේ  පෑන්ටියි බ්‍රෙසියර් එකයි ගලවලා ඈදට දෑම්මා තුවාය අරගෙන යටසාය ඈදගෙන මම බාත් රුම් එකට ගියා දත් මෑදදලා යට සාය ඈදගෙනම ඈග හොද ගත්තා මම මේ විදියට කලේ මම දෑකලා තිබුනා අක්කා අපේ පරන ගෙදරදි මේ වගේ ඈග හෝදනවා ඒකයි මම මෙ වගේ කලේ කොහොමහරි මම ඈග හොදගෙන යටසයා හොදලා දාලා තුවාය කුක්කු වෑහෙන්න ඈදගෙන අවිත් ඉස්කොලේ යන්න ඈදුම් ඈද ගත්තා පස්සේ මම අම්මා කියපු විදියට ඈදුම් නවලා කබඩ් එකට දාලා කාමරය අස් කරලා බෑග් එකත් අරගෙන පහලට අවා අම්මා කෑම ලෙස්ති කරනවා මම ගිහින් ටිවි එක ටිකක් බෑලුවා නංගි ඉස්කොලෙට ගිහින් අක්කා පන්ති යන්න ලෙස්ති වෙනවා අම්මා මට උදේ තේ එකයි  පාන් පෙති දෙකයි ලගට ගෙනත් දුන්නා පස්සේ ඈහෑව්වා මොකද උනේ කියලා මම කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා අම්මා එහෙනම් කමක් නෑ කියලා ගියා මම පාන් කලා තේ බිලා යන්න ලෙස්ති උනා අම්මා ඉන්ටවල් එකට කන්න කෑම එක මගේ අතට දිලා කිව්වා දෑන් ඔයා කොල්ලෙක් හොදද ඉස්කොලේ වෑඩ හොදට කරන්න කියල්ලා මම හොදයි අම්මා කියලා අම්මාට වෑදලා ඉස්කොලෙට අවා


ඉස්කොලෙට ගිහින්  මම හොදට වෑඩ කලා ගුරුවරු නෑති පිරිඩ් වල පුස්කාලයට ගිහින් පාඩම් කලා ඔය විදියට දවස ගෙවිලා ගියා






ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

 

Sunday, October 22, 2017

ඉදුනිල් 10 කොටස INDUNIL-10

ඉදුනිල් 10  කොටස 

 

මේ වෙනකොට මට මේ ඈදුම සාමාන්‍ය ඈදුමක් වගේ උනා ඒ වගේම අම්මා ඉස්සරහා මේ වගේ ඉන්න තිබුන ලෑජ්ජාවත් අඩු උනා.
පස්සේ අම්මා කිව්වා දෑන් ඔයා ගෑනු ලමයෙක් නිසා හොදට පිලිවෙලට වෑඩ කරන්න ඔන කියලා ඒ වගේම ඔයා ගෑනත් හොද සෑලකිල්ලේන් ඉන්න ඔන කියලත් කිව්වා මම ඈහෑව්වා ඒ මොනවද අම්මා කියලා අම්මා කිව්වා ගෑනු ලමයෙක් උනාම කලින් කියලා දුන්නා වගේ 


ඉදුනිල් 9 කොටස INDUNIL-9

ඉදුනිල් 9 කොටස



ඔහොම ටික වෙලාවක් බාත් රුම් එකේ  හිටියා අම්මා බාත් රුම් එක ලගට ඈව්ත් පුතා ඔයා මොකද කරන්නේ එලියට එන්නේ නෑද්ද කියලා අම්මා ඈහෙව්වා පස්සේ මම බිම බලාගෙනම එලියට අවා හානේ කියලා අම්මා කිව්වා මට මාර ලෑජ්ජයි මම බිම බලගෙනම හිටියා කො එන්න එන්න මේ යට සාය ඈදගන්න

දිගටම කියවන්න

ඉදුනිල් 8 කොටස INDUNIL-8

ඉදුනිල්   8 කොටස 



මම කාමරයට ගිහින් පාඩම් කලා 7ට විතර අම්ම්මා කෑම කන්න කතා කලා මම පහාලට ගිහින් කෑම කාලා අයෙත් කාමරයට අවිත් ඈග හොදගෙන රෑට අදින ඈදුම ඈදගත්තා පස්සේ මම අයෙමත් පාඩම් කරන්න ගත්තා ටිකකින් තාත්තා එන සද්දය ඈහුනා ඈහුනා තාත්තා මට කතා කලා පොඩි පුතා පොඩ්ඩක් පහාලට එන්න

දිගටම කියවන්න

Saturday, October 21, 2017

ඉදුනිල් 7 කොටස INDUNIL-7

ඉදුනිල්   7 කොටස 



මට මේ උන දේ හරියට හිනයක් වගෙ හිතා ගන්නත් අමාරුයි මොනවා උනත් කමක් නෑ කියලා මම ඈදුම් මාරු කරගෙන ගිහින් කෑම කෑවා ටිකකින් අක්කයි නංගීයි අවා අම්මා ඒ දෙන්නට කෑම බෙදලා දුන්නා. මම කෑම කාල කාමරයට ගියා ටිකකින් ආයේ අම්මා කාමරයට අවා පුතා ඔයා අද ඉදලම පාඩම් කරන්න ගන්න ඕන මම හෑමදාම රෑට ඔයා පාඩම් කරපු ඒවා ගෑන  ප්‍රශ්න අහානවා

දිගටම කියවන්න

ඉදුනිල් 6 කොටස INDUNIL-6

ඉදුනිල්   6 කොටස 



මට කෙල්ලෙක් වෙන්න ඔනමයි කියලා හිතන නිසා ද කොහේද මම ඉගෙනගන්න එක ටික ටික අඩු උනා 9 වසර අවසාන වාර විභාගයටත් ලකුනු අඩු උනා. 10වසරට ඉස්කොලේ පටන් ගත්තා මගේ දුර්වල කම දෑනගත්ත ගුරුවරු අම්මාට ඉස්කොලෙට එන්න  කියල මගේ ලකුනු හොදටම අඩු වෙලා  හොදට වෑඩ කරගෙන හිටපු ලමයෙක් මෙයාට ගෙදර මොනවා 

දිගටම කියවන්න

ඉදුනිල් 5 කොටස INDUNIL-5

ඉදුනිල්   5 කොටස 


අපේ තාත්තා කඩයේ අතිරේක රෙදි තොග ගබඩා කමරයේ තමයි දාලා තියෙන්නේ දවසක් මම රෙදි තියන කාමරයට ගියා හෑම තෑනම රෙදි ගොඩ ගහලා පෑත්තක තියනවා කාන්තා පිරිමි යට ඈදුම් මම අස්සෙන් තියන බෑග් එකක් බලුවා එකේ තිබුනනේ පෑන්ටි පාට පාට ඒවා තිබුනා එක එක සයිස් වලින් මම ලස්සන රෝස පාට

දිගටම කියවන්න

Thursday, October 19, 2017

ඉදුනිල් 4 කොටස INDUNIL-4

ඉදුනිල්   4 කොටස


ඔහොම කාලය ගෙවිලා ගියා අපේ තාත්තා ගොවිතෑනට අමතරව පතල් වෑඩටත් යනවා මම ඉස්කොලේ 9 වසරදි තාත්තට මෑනිකක් හම්බ උනා ඒක ගොඩක් වටිනවා අපේ ජිවිතය හොද උනා තාත්තා රත්නපුරේන්ම ගෙයක් ගත්තා 

දිගටම කියවන්න

ඉදුනිල් 3 කොටස INDUNIL-3

ඉදුනිල්   3 කොටස 


අක්කා  ලොකු ලමයෙක් උනාට පස්සේ ගොඩක් වෙනස් උනා මටයි නංගීටයි මෙවා අලුත් දෙවල් අලුත් ඈදුම් අක්කට අරගෙන දුන්නා ඒ අතරින් අක්කාට අලුතින් ගත්ත පෑන්ටි වලටයි බ්‍රෙසියර් වලටයි මට ගොඩක් ආස හිතුනා අම්මා එවා හොදලා අව්වට දෑම්මම මම එවා අල්ලා බලනවා දවසක් මම ඉස්කොලේ ගිහින් එනකොට

දිගටම කියවන්න

ඉදුනිල් 2 කොටස INDUNIL-2

ඉදුනිල්   2 කොටස



ටික දවසක් ගියාට පස්සේ මට අයේමත් කෙල්ලේක් වගේ වාඩි වෙලා චු කරන්න ඕන කියලා හිතුනා එදා මම ටොයිලෙට් එකට ගිහින් වාඩි වෙලාම චු කලා ඒක මගේ හිතට පුදුම ආශ්වාදයක් ඒ වගේම මම නංගීගේ ඈදුනුත් ඈන්දා ඒක ඒ තරම් ප්‍රශ්නයක් උනේ නෑ.

දිගටම කියවන්න

ඉදුනිල් 1කොටස INDUNIL-1

ඉදුනිල්   1 කොටස
බෝහෝ වේලා ජනෙලයෙන් ඇත මුහුද දෙස නෙත් යොමාගෙන සිටින ඉදුනිල්ගේ අවධානය බිදුනෙ සිතාරා කාමරයට අවිත් කෑ ගෑසිමෙනි.අම්මෝ මම් ගෑස්සුනා අනේ ඔහොමත් බය කරනවද සිතු ඔයා දෑන්ද අවේ.මම ඈවිත් ටිකක් වෙලා ඉන්දු මොනවද ඔය හෑටි කල්පනා කරන්නේ අහස පොලව එකතුකරන්නද හදන්නෙ එහෙම දෙයක් නෙමෙයි අනේ මට ඉස්සර දෙවල් මතක් උනා මොනවද ඉස්සර දෙවල් කියන්නකෝ මටත් දෑනගන්න.එක දෑන් කියන්න බෑ අනේ පස්සෙ දවසක කියන්නම් බෑ බෑ දෑන් කියන්න් අද නිවාඩු දවසනේ අපිට අද වෑඩකුත් නෑනේ මම් එන ගමන් කෑම ගේනාවා.ඔයාට දෑනගන්නම ඕනද සිතු.ඔව් ඔයා අද කියන්නම ඕන.හරි මම පොඩිකලේ ඉදලම කතාව කියන්නම්කෝ.